යකෝ, මේක සල්ලි නැති විම පිළිබඳ ප්‍රශ්නයක් වෙන්නෙ කොහොමද ?හදිසි සැත්කමක් වත් කරගන්න සල්ලි නැත්නම් ළමයි හදලා උන්ට දුක් දෙන්න එපා.
සල්ලි තිබුනා නම් පොරොත්තු ලේඛණවල ඉන්න ඕනෙදයකෝ, මේක සල්ලි නැති විම පිළිබඳ ප්‍රශ්නයක් වෙන්නෙ කොහොමද ?![]()
මෙතන එහෙම ප්‍රශ්නෙකුත් නෙවෙයි තියෙන්නේසල්ලි තිබුනා නම් පොරොත්තු ලේඛණවල ඉන්න ඕනෙද
මේක බටහිර වෙදකම ගැන ප්‍රශ්ණෙකුත් නෙවෙයි.යකෝ, මේක සල්ලි නැති විම පිළිබඳ ප්‍රශ්නයක් වෙන්නෙ කොහොමද ?![]()
ඒකෙ ප්‍රශ්නයක් තමයිමේක බටහිර වෙදකම ගැන ප්‍රශ්ණෙකුත් නෙවෙයි.
උබත් අර නලින්ද සිල්වා වගේ තමා.ඒකෙ ප්‍රශ්නයක් තමයි![]()
That's not an excuse for this sort of crime.I do not blame the doctors without knowing all the facts. I have seen how they work inside the theatre recently and would be reluctant to put the blame entirely to them. I invite any person to go there and see for yourself if you can before criticizing them, the dedication of the surgeons , consultant surgeons and specially the nursers and also medical students including post grad students. My assessment is they are taking a bite they cannot chew and there is a possibility of making mistakes due to sheer workload.
Ask the patient to try a different medical system.But what is the option ?
that's not an optionIf you go to private hospitals things are not the same ,
Why not trying a different medical system other than western crap ?but they are also overcrowded . Next option is long waiting time than now may be 2-5 years?
Of course it is due to dumb guidelines of western medicine , this chid lost the life.This is not only common in Hospitals but also in many fields and govt institutions .
do not try to give twisted meaning to the problem. This has nothing to do with Western or Eastern Medicine but due to overloading of work due to free health care.
Why can't you advice about trying a different medical system ?My advise is if you can afford always go to a private hospital ,
My arseif the same doctor is available there, just to reduce workload. But I agree that best doctors are in Govt hospitals.
May the child attain bliss of nibbana.
Yes, I am 100% agree with you.I do not blame the doctors without knowing all the facts. I have seen how they work inside the theatre recently and would be reluctant to put the blame entirely to them. I invite any person to go there and see for yourself if you can before criticizing them, the dedication of the surgeons , consultant surgeons and specially the nursers and also medical students including post grad students. My assessment is they are taking a bite they cannot chew and there is a possibility of making mistakes due to sheer workload. But what is the option ? If you go to private hospitals things are not the same , but they are also overcrowded . Next option is long waiting time than now may be 2-5 years? This is not only common in Hospitals but also in many fields and govt institutions .
do not try to give twisted meaning to the problem. This has nothing to do with Western or Eastern Medicine but due to overloading of work due to free health care. My advise is if you can afford always go to a private hospital , if the same doctor is available there, just to reduce workload.
May the child attain bliss of nibbana.

Yes of course. Hope you remember the Matara law faculty girl who lost her arm due to negligence. It was not fault of the Doctor or medical staff. Its the fault of that girl. Yes I am 100% agree with you. you are correct. That's why Medical Council failed to execute justice to that girl. because it's her fault.But I agree that best doctors are in Govt hospitals.
කට හැකර කතා කියන්න එපා බංහදිසි සැත්කමක් වත් කරගන්න සල්ලි නැත්නම් ළමයි හදලා උන්ට දුක් දෙන්න එපා.
අපේ @dilann අයිය වගේඋබත් අර නලින්ද සිල්වා වගේ තමා.
විවේචන විතරයි. විකල්ප නෑ.
ඒකෙන් වෙන්නේ ජෝක් එකක් වෙන එක විතරයි
Agreedහදිසි සැත්කමක් වත් කරගන්න සල්ලි නැත්නම් ළමයි හදලා උන්ට දුක් දෙන්න එපා.
උඹලගෙ විදියට හිතුවනං අද සිංහල ජාතිය වදවෙලා ගොඩක් කල්Agreed
එහෙම නෙමෙයි බං. ඒක හරියට නිකං වැරැද්දක් දැකලා අහක බලන් ඉන්නවා වගේනෙ. අනික ඔය වගේ සැත්කමක් කරන්න බැරි දුප්පත් කට්ටිය කොච්චර ඉන්නවද. ඒ අයට ළමයි හදන්න තහනම් ද.Agreed
උඹලගෙ විදියට හිතුවනං අද සිංහල ජාතිය වදවෙලා ගොඩක් කල්
ඕව නිකං පඩ සෝ කතා විතරයි බං
ඔය වගේ කයිවාරු ගහන එවුන් මට පෙන්නන්න බෑ
හරියට නිකං ඒ අම්මයි තාත්තටයි වඩා උඹ දරුවට ආදරෙයි වගේනෙ
පලයං බං යන්න

එහෙම නෙමෙයි බං. ඒක හරියට නිකං වැරැද්දක් දැකලා අහක බලන් ඉන්නවා වගේනෙ. අනික ඔය වගේ සැත්කමක් කරන්න බැරි දුප්පත් කට්ටිය කොච්චර ඉන්නවද. ඒ අයට ළමයි හදන්න තහනම් ද.
අතීසාරයට අඹුඩ ගහලා වැඩක් නෑ බං.
පිළිගනින් විශ්වාසයෙන් රිජ්වේ එකේ අවුරුදු 14ට දවසක් වැඩි ළමයෙක්ට නීත්‍යානුකූලව බෙහෙත් ගන්න බැරි උනත්, නාකි හරක්ට හදවත් සැත්කමක් කරන අවස්ථා ඕනෑතරම් තියනවලු. පුළුවන් කමක් තියෙනවනම්, බලයක් තියෙනවා නම් පරීක්ෂා කරල බලන්න පුලුවන්. මේ රට කාලකන්නි කරන්නේ මේකෙ ඉන්න හැත්තම තමයි
