මචන්ලා Royal Institute of Colombo කැම්පස් එක Advance Level Commerce කරපු ලමෙක්ට Recommend කරන්න පුලුවන්ද
එහෙමද මචන්.. උඹ දන්න කවුරු හරි ගියාදඔව් මුන් උන්ගේ standard එක තියාගෙන ඉන්නවා. Lecturers ලා උනත් experience තියෙන කට්ටිය තමා ඉන්නේ.
එක ඇත්තprivate campus kivvama hamoma recommend krnne SLIIT,ACBT,APIIT,NIBM,NSBM thama!
Thanks MachanMama kare mehe around 12 years back
Can definitely recommend good lecturers and and very recognised degree
ඔව්. wife එයාගේ LLB එක කරේ ඕකේ. තව cousin මල්ලී කෙනෙක් economics degree එක කරා. පොරට LSE එකේ full scholarship එකක් හම්බ උනා masters වලට.එහෙමද මචන්.. උඹ දන්න කවුරු හරි ගියාද
එහෙමද..ඔව්. wife එයාගේ LLB එක කරේ ඕකේ. තව cousin මල්ලී කෙනෙක් economics degree එක කරා. පොරට LSE එකේ full scholarship එකක් හම්බ උනා masters වලට.
ඒක මාත් දන් නෑ බන්Economics, Management,. Finance and Social Sciences degree programmes.
3 Years walata Total Course fee + Exam fee nearly 5 million wage yanawa neda ?
ehema kiyanna baha field ekata anuwa wenas wenawa LLB London RI eka reputed afaik.private campus kivvama hamoma recommend krnne SLIIT,ACBT,APIIT,NIBM,NSBM thama!