Royal Institute of Colombo

buddikagayan

Well-known member
  • Jan 25, 2012
    27,229
    15,962
    113
    Colombo
    මචන්ලා Royal Institute of Colombo කැම්පස් එක Advance Level Commerce කරපු ලමෙක්ට Recommend කරන්න පුලුවන්ද


    WhatsApp Image 2023-05-25 at 8.10.43 PM.jpeg
     

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,229
    15,962
    113
    Colombo
    ඔව් මුන් උන්ගේ standard එක තියාගෙන ඉන්නවා. Lecturers ලා උනත් experience තියෙන කට්ටිය තමා ඉන්නේ.
    එහෙමද මචන්.. උඹ දන්න කවුරු හරි ගියාද
     
    • Like
    Reactions: kinkon

    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,496
    2,256
    113
    Colombo
    එහෙමද මචන්.. උඹ දන්න කවුරු හරි ගියාද
    ඔව්. wife එයාගේ LLB එක කරේ ඕකේ. තව cousin මල්ලී කෙනෙක් economics degree එක කරා. පොරට LSE එකේ full scholarship එකක් හම්බ උනා masters වලට.
     

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,229
    15,962
    113
    Colombo
    ඔව්. wife එයාගේ LLB එක කරේ ඕකේ. තව cousin මල්ලී කෙනෙක් economics degree එක කරා. පොරට LSE එකේ full scholarship එකක් හම්බ උනා masters වලට.
    එහෙමද..
     

    sisirakumara6

    Member
    Nov 6, 2008
    29
    18
    3
    While this may not be directly pertinent to current discussion, I fondly recall this signature that consistently appeared in all of my pure and applied mathematics tutorials. It takes me back to a bygone era when the tuition fee for such invaluable education amounted to a mere 80 Rs. per month.