පාරෙ ඉන්න බල්ලො ටිකකට බිස්කට් අරන් දීපන්.
බියර් එකක් ගහපන්.
ඊට පස්සෙ,
ගානක් වෙනම දාපන් එකවුන්ට් එකක් හදල. ඉතුරු විය්ධමට තියාගනින්.
සුබ පැතුම් බ්‍රෝ....
විකාරද බව්වෝ කොහෙවත් යන බල්ලන්ට බිස්කට් අරන් දෙන්න. පඩියම මූසල කරන්නද යන්නේ
පාරෙ ඉන්න බල්ලො ටිකකට බිස්කට් අරන් දීපන්.
බියර් එකක් ගහපන්.
ඊට පස්සෙ,
ගානක් වෙනම දාපන් එකවුන්ට් එකක් හදල. ඉතුරු විය්ධමට තියාගනින්.
එතනත් හිඟා කනවා, අයියෝ!!!!!!!පාරෙ ඉන්න බල්ලො ටිකකට බිස්කට් අරන් දීපන්.
බියර් එකක් ගහපන්.
ඊට පස්සෙ,
ගානක් වෙනම දාපන් එකවුන්ට් එකක් හදල. ඉතුරු විය්ධමට තියාගනින්.
Sir ඔයා වගේ ළමයි තුන් දෙනෙක් හදන එක ගැන මොකද කියන්නෙDan hari mcho.gedara ayata padiya denna.geniyekuth ganna.lamayekuth hadanna.ekeknan madi denekek wath one.genitama padiya denna

Better suicideSir ඔයා වගේ ළමයි තුන් දෙනෙක් හදන එක ගැන මොකද කියන්නෙ![]()

මම මගේ පලවෙනි පඩියෙන් කලේ බීපු එක.
පළවෙනියට ෆයිවරෙන් ගත්ත cash withdraw එකෙනුත් කලේ බීපු එක.
be like me![]()