ජර්මනියේ අපේ ගෙදර | Our Home In Germany Vlog | Travelling Lovebirds

RedProMaxxa_2

Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    උඹල මට ඇත්තම කියපියව්! උඹලත් මේ විදිහට ගෑනිත් එක්කම හොඳ යුරෝපියන් රටකට ගියත් වෙන සුද්දියෝ දැක්කහම නොගහ ඉන්න බැහැ වගේ එකක් දැනෙන්නේ නැද්ද?
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,376
    49,759
    113
    සේදවත්ත

    ගොඩක් උන්ට අවුල් පෞද්ගලිකව කියලා තියනවා . ජමනි අය නම් හැම්බර්ග් වගේ ගිහින් සුද්දිලා එක්ක බ්‍රොතල් හවුස් වල ඉදලා එනවා සමහරු ටින්ඩර් දාගෙන හොරට වන් ඩේ ස්ටෑන්ඩ් කරනවා . සමහරු මසාජ් කියලා යනවා . ගිය හැමෝම සැටිස්ෆැක්ශන් එක වෙනස් කියනවා ශ්‍රී ලංකන් වයිෆ්ට වඩා.
     
    • Like
    Reactions: RedProMaxxa_2

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    උඹල මට ඇත්තම කියපියව්! උඹලත් මේ විදිහට ගෑනිත් එක්කම හොඳ යුරෝපියන් රටකට ගියත් වෙන සුද්දියෝ දැක්කහම නොගහ ඉන්න බැහැ වගේ එකක් දැනෙන්නේ නැද්ද?

    මල්වානේ යනවනම් රඹුටන් අරන් යන්න එපා 😁
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    ගොඩක් උන්ට අවුල් පෞද්ගලිකව කියලා තියනවා . ජමනි අය නම් හැම්බර්ග් වගේ ගිහින් සුද්දිලා එක්ක බ්‍රොතල් හවුස් වල ඉදලා එනවා සමහරු ටින්ඩර් දාගෙන හොරට වන් ඩේ ස්ටෑන්ඩ් කරනවා . සමහරු මසාජ් කියලා යනවා . ගිය හැමෝම සැටිස්ෆැක්ශන් එක වෙනස් කියනවා ශ්‍රී ලංකන් වයිෆ්ට වඩා.
    හ්ම්! මම වුණත් ඔය ප්‍රශ්නේ ඇහුවේ ජෝක් එකක් වගේ වුණාට සිරාවටම මට ඔය ප්‍රශ්නේ ඇවිල්ල තියෙනවා. ජර්මනිය වගේ රටවල ගණිකා වෘත්තියත් නීතිගත කරලා තියෙද්දී, සේෆ් විදිහට නම චාටර් කරගන්නෙත් නැතුව වැඩේ කරගන්න නිදහස තියෙද්දී අපේ එවුන් සීයට අසූවක්වත් වයිෆි ගෙදර ඉන්දැද්දී ඔය වැඩේ කරනවා ඇති! ඒ නිසා තමයි පුතේ කියන්නේ, බඳිනවා නම් ලස්සන වයිෆියෙක්ව කර ගහගන්න කියල, be it Sri Lankan or foreign!
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,376
    49,759
    113
    සේදවත්ත
    හ්ම්! මම වුණත් ඔය ප්‍රශ්නේ ඇහුවේ ජෝක් එකක් වගේ වුණාට සිරාවටම මට ඔය ප්‍රශ්නේ ඇවිල්ල තියෙනවා. ජර්මනිය වගේ රටවල ගණිකා වෘත්තියත් නීතිගත කරලා තියෙද්දී, සේෆ් විදිහට නම චාටර් කරගන්නෙත් නැතුව වැඩේ කරගන්න නිදහස තියෙද්දී අපේ එවුන් සීයට අසූවක්වත් වයිෆි ගෙදර ඉන්දැද්දී ඔය වැඩේ කරනවා ඇති! ඒ නිසා තමයි පුතේ කියන්නේ, බඳිනවා නම් ලස්සන වයිෆියෙක්ව කර ගහගන්න කියල, be it Sri Lankan or foreign!
    ලස්සන වැඩක් ද බන් සෙක්ස් වලට 😂😂 සෙක්ස් කරන්න දැනගන්න එක තමා වැදගත් .

    අනික එකම කුකුලගේ කරමලේ වෙනවනේ කාලෙකදි

    තුන පොඩි කාලේ ඉදන් දුපත් අපිට පිටරට පිටරට කියලා ලැබුණ ආභාශය නිසා ඇතිවෙන ආසව

    හතර බටහිර ගැනුන්ගේ විලාසිතා ලංකාවේ සංවෘත සමාජයක හිටපු එකෙක්ට ෆයර් අප් වෙනවා . රට හිටියනම් සමර් එක කියනන්නෙ අඩ නිරුවත් ෆැසන් ශෝ එකක් එකට නැග්ගේ නැත්තම් කොලු කමේ අවුලක් . කොටින්ම සුද්දොත් බලනවනේ
     
    • Like
    Reactions: RedProMaxxa_2

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    :lol: :lol: මැජික්ද හුත්තොහ්??

    1685196645756.png