උබ කොහෙ යන්නද මෙන්න මෙහෙට වෙලා හිටු. ඔය රට රටවල ගිහින් සෝලෝ ටිප් යන්නත් බෑනෙ.Godak ewun newe
Puluwan / Bari hama ekaama yanawa.
Meke ithuru wenne ne mid level mokekwath
Menna meka wenne.
Apita already warned by the management
උබ කොහෙ යන්නද මෙන්න මෙහෙට වෙලා හිටු. ඔය රට රටවල ගිහින් සෝලෝ ටිප් යන්නත් බෑනෙ.Godak ewun newe
Puluwan / Bari hama ekaama yanawa.
Meke ithuru wenne ne mid level mokekwath
Menna meka wenne.
Apita already warned by the management
Uba IFS da inne
මම ද අල කරේ? අල කරෙ කවුද කියලා පොඩ්ඩක් උඩට scroll කරලා බලපංකො..![]()
anek ayata kela weddi uabata witarak berenne kohomada? $ income eka witarak tibbath, rate adu wechcha nisa ethanath paduine tax nati unath.Ado hamotama kelawelane.. Mata witharada ethakota hari gihin thiyenne.
Mn kiyanne ubalath waren me field ekata. kawadawath padu naa ban.
Vacancies thiyenawa, junior delivery assistant position ekata. kamathi aya PM
anek ayata kela weddi uabata witarak berenne kohomada? $ income eka witarak tibbath, rate adu wechcha nisa ethanath paduine tax nati unath.
No thanksMama karanne podi business ekak bn. Delivery chain ekk. Risky. Eth business thiyenawa. Gona wage ahanna epa monawada bedanne kiyala dan.. ow ewa thamai. Ubath join wenna asanm PM
No thanks![]()
මටත් එපා වෙලා ඉන්නෙ බං. Save කරපු සල්ලි + ඉන්කම් එක දෙකම අඩු උනා. ඉන්කම් එක ගැන දුකක් නෑ ලොකුවට Savings තමයි කෙල උනේ
ඕක මචං සරළව කතා කරන්න පුලුවන් දෙයක් නෙමෙයි. Income & Savings කියන්නෙ දෙකක් නේ. එතකොට ඩොලර් එක වැඩි වෙද්දි ඉන්කම් එක වැඩි වෙනව ඒ වගේම සේවිං ඔක්කොම ඩොලර්ස් වලින් තියෙනව නම් ඒවත් වැඩි වෙනව. හැබැයි ඒ දෙකම වැඩි වෙන්නෙ අංක වලින් විතරයි. තේරුමක් නෑ. ඉලක්කම් ගාන වැඩි වෙනව ඒත් වටිනාකම එතැනමයි. මොකද බඩු ගණං යනව, හැමදේම වැඩි වෙනව. එතකොට ඉන්කම් එක වැඩි උනේ නම්බර්ස් වලින් විතරයි කියන එක අවබෝධයක් තියෙන එකෙක්ට තේරෙනව.උබට ඔය කලින් තිබුනයි කියන ඉන්කම් එකෙනුයි savings වලිනුයි මොනාද උබට ඇත්තටම කර ගන්න පුලුවන් කම තිබුනේ?
180% කින් වැඩි කරලා ආයෙත් 340% පල්ලෙහට දාන සල්ලි ගොඩකින් මොනා කරන්නද බං?
මම නම් මගෙ පුද්ගලික හැමදේම (උදා: ගේ, වාහනය ) කරගත්තෙ ඩොලර් එක රු. 200 හෝ ඊටත් අඩුවෙන් තියෙද්දි බං. මෙතනින් එහාට සල්ලිවලින් කරන්නෙ බිස්නස්ම තමයි ඉතින්.
ඕක මචං සරළව කතා කරන්න පුලුවන් දෙයක් නෙමෙයි. Income & Savings කියන්නෙ දෙකක් නේ. එතකොට ඩොලර් එක වැඩි වෙද්දි ඉන්කම් එක වැඩි වෙනව ඒ වගේම සේවිං ඔක්කොම ඩොලර්ස් වලින් තියෙනව නම් ඒවත් වැඩි වෙනව. හැබැයි ඒ දෙකම වැඩි වෙන්නෙ අංක වලින් විතරයි. තේරුමක් නෑ. ඉලක්කම් ගාන වැඩි වෙනව ඒත් වටිනාකම එතැනමයි. මොකද බඩු ගණං යනව, හැමදේම වැඩි වෙනව. එතකොට ඉන්කම් එක වැඩි උනේ නම්බර්ස් වලින් විතරයි කියන එක අවබෝධයක් තියෙන එකෙක්ට තේරෙනව.
එතකොට ඩොලර් එක අඩුවෙද්දි ඉන්කම් එකයි Savings දෙකම ආයිත් අඩුවෙනව ඩොලර් වලින් තිබ්බොත්. හැබැයි ලංකාව වගේ රටක අර වැඩි උන ඒව ආයිත් අඩු කරන්නෙ නෑ. කපටි බිස්නස් කාරයො නේ ඉන්නෙ. අන්න එතකොට ඇත්තටම ඉන්කම් එකට පාර වදිනව. ඇත්තටම ඩොලර් එකට සාපේක්ෂව ඒව හරි විදියට අඩුවෙනව නම් ඩොලර් එක රුපියල් 1ට සමාන උනත් අවුලක් නෑ කාටවත් පාඩුවක් වෙන්නෙ නෑ. මේක රටේ ප්‍රශ්නයක් ඒ නිසා ඩොලර් ඉන්කම් එකක් තියෙන එකෙක්ට පාඩුවක් වෙනව. අපි හිතමු කොහොමහරි ඒක හරි යයි කියල එතකොට ඒ ඉන්කම් එක ගැන කතා කරල වැඩක් නෑ.
හැබැයි Savings වලදි ඔය කතාව හාත්පසින්ම වෙනස්. මොකද ඒකෙදි උඹට හොඳ ලාබයක් ගන්න තිබ්බ තැනක් උඹ මිස් කරගන්නෙ. අන්න එහෙම ලොකු Guilty එකක් තියෙනව.
මම මේක හොඳ උදාහරණයකින් පැහැදිලි කරන්නම්,
උඹ ඩොලර් එක 200ට තියෙන කාලෙ ලක්ෂ 125කට බෙන්ස් එකක් ගන්න හිතාගෙන හිටිය උඹ ළඟ ඒ ලක්ෂ 125 තිබ්බෙ ඩොලර් වලින් ඒ කියන්නෙ උඹ ළඟ ඩොලර් 62,500ක් තිබ්බ. ඔන්න එකපාර ඩොලර් එක 400ට විතර ගියා. දැන් කීයද බෙන්ස් එක? ලක්ෂ 250ක් වෙලා. ඔන්න දැන් උඹ ළඟ ඩොලර් වලින්ම තිබ්බ නිසා උඹට පාඩුවක් නෑ බෙස්න් එක කෝටි දෙක හමාරයි හැබැයි උඹේ අතේ තිබ්බ සල්ලි වල වටිනාකමත් වැඩි වෙලා තාමත් උඹට ඒ බෙන්ස් එක ගන්න පුලුවන්.
දැන් මෙහෙම හිතපං උඹ ඒ ඩොලර් එක 400ට ගිය වෙලාවෙ ඒ ඩොලර් ටික මාරු කරනව රුපියල් වලට. දැන් කෝටි දෙක හමාරක් උඹේ අතේ. දැන් එකපාර මේ බහිනව වගේ ඩොලර් එක බැහැගෙන බැහැගෙන එනව. ඔහොම ඇවිල්ල ආයිත් තිබ්බ තැන නැවතුනා කියල හිතමු(රුපියල් 200ට) ප්‍රායෝගිකව එහෙම වෙන එකක් නෑ හරි ඒ ආසන්නව ආවත්. දැන් උඹට බෙස්න් කීයක් ගන්න පුලුවන්ද? අර වැඩි උන වෙලාවෙ උඹ බුද්ධිමත් තීරණයක් ගත්ත නිසා උඹට දැන් කලින් තිබ්බ ගානෙන් බෙන්ස් දෙකක් ගන්න පුලුවන්. අන්න ඒක තමයි වෙන්නෙ බං. Savings වලට එද්දි මේ කතාව වෙනස්. හරිම වෙලාවෙදි හරියට විත්ඩ්‍රෝ කරොත් ලොකු ලාබයක් ගන්න පුලුවන්. හැබැයි එහෙම නොකර කියල උඹට පාඩුවක් වෙලා නෑ(ලංකාවෙ කපටි බිස්නස් කාරයො නිසා පාඩුවෙලා නෑ කියලමත් කියන්න බෑ) ඒත් ලාබයක් ගන්න තිබ්බ අවස්ථාවක් නැති කරගත්ත.
තේරුනාද?
මෙහෙමයි මචං ලංකාව වගේ ආර්ථිකයක දෙයක් විද්‍යාත්මකව විශ්ලේෂණය කරන්න අමාරුයි. කාටවත් කියන්න බෑ මොකක් වෙයිද කියල. තීරණයක් අරං හරි ගියොත් ලක් එක නැත්නම් කරුමෙ එච්චරයි. මෙතැනින් එහාට දෙයක් හිතනව කියල එකක් නෑ. හොඳම දේ තමන් පුලුවන් තරම් හම්බකරන එක. ඉන්කම් එක වැඩි කරගන්න එක තමයි වෙන්න ඕන එකම දේ. අර ඉස්සර මුරලි බැට් කරන්න ආවම ඌ කීයක් හරි ගහල දුන්නොත් බෝනස් ලකුණු හම්බුනා කියල හිතනව වගේ මේ Ex rates සීන් වලින් එන සල්ලිත් බෝනස් එකක් කියල හිතන එක තමයි කරන්න තියෙන්නෙ.උබ ඔය කියන දේ මම දන්නවා. ඒත් ඕක ප්‍රෙඩ්ක්ට් කරන්න අපි උබලා කාටවත් බෑ.
ඉතින් හොදම දේ මෙතනින් එහාට දෙයක් හිතන එක.
මෙහෙමයි මචං ලංකාව වගේ ආර්ථිකයක දෙයක් විද්‍යාත්මකව විශ්ලේෂණය කරන්න අමාරුයි. කාටවත් කියන්න බෑ මොකක් වෙයිද කියල. තීරණයක් අරං හරි ගියොත් ලක් එක නැත්නම් කරුමෙ එච්චරයි. මෙතැනින් එහාට දෙයක් හිතනව කියල එකක් නෑ. හොඳම දේ තමන් පුලුවන් තරම් හම්බකරන එක. ඉන්කම් එක වැඩි කරගන්න එක තමයි වෙන්න ඕන එකම දේ. අර ඉස්සර මුරලි බැට් කරන්න ආවම ඌ කීයක් හරි ගහල දුන්නොත් බෝනස් ලකුණු හම්බුනා කියල හිතනව වගේ මේ Ex rates සීන් වලින් එන සල්ලිත් බෝනස් එකක් කියල හිතන එක තමයි කරන්න තියෙන්නෙ.
අනිත් එක රිස්ක් මැනේජ් කරොත් ලාබ හරි අලාබ හරි බෙදල යවාගන්නත් පුලුවන්. ඒක වෙනම කතාවක්. කොහොමහරි එකම දේ ඉන්කම් එක වැඩි කරගන්න එක. එච්චරයි
මටත් හිතෙන්නෙ Long Term ඩොලර් තියාගෙන ඉන්න එක හොඳයි කියල. හැබැයි පොඩි කොස්සක් තියෙනව රුපියල් වලට ගෙවන පොලී අනුපාත හොඳටම වැඩියි. ඒකත් අසාමාන්‍ය විදියට වැඩියි ඒ නිසා හිතාගන්න බෑ. කොහොමහරි ඩොලර් තියාගෙන හිටියොත් පාඩුවක් වෙන එකක් නෑ අන්තිමටඔව් බං. මම නම් කොහොමත් පට්ට වාසනාවන්ත නිසා ඩොලර් රුපියල් සෙල්ලම්වලින් මට නම් අවාසියක් මිසක් වාසියක් වෙන්නෙ නෑ කියලා මම දන්නවා.
ඒකයි මමත් දැන් ඔය හුත්තවල් අමතක කරලා ඩොලර්ස් තව වැඩි පුර හොයන්න යන්නෙ.
තියෙන $140,000 අවුරුදු 5ක්වත් යනකං හොල්ලන්න්නෙ නෑ.
මටත් හිතෙන්නෙ Long Term ඩොලර් තියාගෙන ඉන්න එක හොඳයි කියල. හැබැයි පොඩි කොස්සක් තියෙනව රුපියල් වලට ගෙවන පොලී අනුපාත හොඳටම වැඩියි. ඒකත් අසාමාන්‍ය විදියට වැඩියි ඒ නිසා හිතාගන්න බෑ. කොහොමහරි ඩොලර් තියාගෙන හිටියොත් පාඩුවක් වෙන එකක් නෑ අන්තිමට