උබලට කොහින්ද මේවා.... (ටයිල් ක්රැක්)Lankawe monaada tiyenne mitto?![]()
ඔය එක හුත්තක්වත් නෙවෙයි බං. Daraz එකෙන් ගනින් 2:1 clear epoxy. 150ml ඉඳල බෝතල් තියෙනවා. දෙක මික්ස් කරල ඕනම crack එකකට, chip එකකට, හිලකට වළකට හලන්ඩ විතරයි තියෙන්නෙ. වීදුරු වගේ සීල් වෙලා යනවා. 1000 ක්වත් යන් නෑ. පාවිච්චි කරලම බලහන් වැඩේ හැටි.Lankawe monaada tiyenne mitto?![]()