Ponna Police bump

hancok

Well-known member
  • Aug 16, 2008
    36,592
    19,041
    113
    පිළි-ඇඳි-දොළ
    අපි කතරගම යන්න ගියා යන අතර මග තේ බොන්න නතර උනා මහත්තයා මහත්තයගෙ මල්ලි යාලුවා සිගරට් බිව්වා අපි වාහනෙ හිටියෙ පොලිසියෙන් ඇවිත් මහත්තයා සමග අනිත් පිරිමි දෙන්නා අරන් යන්න හැදුවා මන් ඇහුවා අරන් යන්නෙ ඇයි කියලා ගන්ජ තිබුනා බොරු කියලා එයාලා අරන් යන්න හැදුවා මන් මාස තුනක ගැබිනියක් ලමයට අවුරුදු පහයි යාලුවගෙ වයිෆ් හිටියා බබා හිටියා අපි ලමයි එක්ක පාලු පාරකදාලා තමයි මෙ අය අරන් යන්න හැදුවෙ අපි කිව්වා අපිත් අරන් යන්න පොලිසියට මහත්තයා අපිත් අරන් පොලිසියට යන්න හදනකොට පොලිසීය මෙ හැසිරෙන විදියෙන් තෙරෙනවා නෙද. මොන තරම් පහත් මිනිස්සුද කියලා මෙ අතර තුර මන් පොලීස් වාහනෙට නගින්න හදනකොට මගෙ යට බඩ ප්‍රදෙශයට පොලිසියෙන් පහරක් ගැහුවා උබ කොහෙද යන්නෙ කියලා එවෙලෙ මන් වැටෙන්න ගියා වාහනෙ අල්ලගෙන තමයින්හිටියෙ මන් ඉට පස්සෙ මන් ගැබිනියක් නිසා මගෙ යටිබඩ ප්‍රදෙශය රිදෙන්න ගත්තා මන් මහත්තයට කිව්වා මට ගැහුවා කියලා මට අමාරුයි රොහලට යන් කියලා මහත්තයා මාව කොමහරි රොහලට අරන් යන්න හැදුවා ගෙනියන්න දුන්නෙ නැ වෙඩිතියන්න හැදුවා මිනිස්සු වටවෙලා මාව ගෙනියන්න යන්න දෙන්න කිව්වා ඉට පසු මාව රොහල් එක්ක ගියා රොහලට ගියා පමණයි මගෙ මහත්තයත් මල්ලිත් අත්අඩංගුවට ගත්තා මම රොහල් ගත කරා එදාම වාහනයත් පොලීසියට රැගෙන ගියා මට රොහලෙන් ටිකට් කපාගෙන එන්න කියලා මහත්තයා බෙරගන්න ඔනිනම් බලෙන් ටිකට් කපාගෙන එන්න කිව්වා ඉට පසු දින මහත්තයත් මල්ලිත් උසාවි දැන්මා දවස් 14 කට බන්ධනාගාර ගත කරා මෙ සිද්දිය හම්බන්තොට පොලීසියෙන් තමයි කරෙ මෙ කරපු දේ හරිද -copied - පුළුවන් තරම් share කරලා සාධාරණයක් ලබා දෙමු....

     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,286
    45,253
    113
    giphy.gif
     
    • Love
    Reactions: NRTG

    vbDev

    Well-known member
  • Feb 6, 2023
    1,410
    1,542
    113
    බංකොල‌ොත් උනාට පස්සේ රටවල් වල සාමානයයි ඔය වග‌ේ ද‌ේවල් හුරු ව‌ෙන්න ඒ නිසා
     
    • Like
    Reactions: NRTG

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    Drug Test එකක් කළා නම් හරි. ඊට පස්සේ පොලිසියට Against වන්දි ඉල්ලුවා නම් හරි.
    හැබැයි වැරදි තියාගෙන ඕවා ඉල්ලුවොත් තවත් ෆක් වෙයි :rofl:
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,653
    33,842
    113
    කාර් එකේ සෙට් එක මොකක් හරි හොර වැඩක් කරලා තියෙනවා. උන් හැසිරෙන විදියෙන්ම ඒක පේනවා. අඩු කුලේ වයිබ්. නැත්තං ඉතිං මේ අපිවත් ඔහොම අල්ලන්න එපැයි. පොලිස් කාරයෝ අපිට නම් සර් හෝ මහත්තයි කියලා කියන්නේ.
     
    • Like
    • Love
    Reactions: Psiko and NRTG

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,553
    1
    99,743
    113
    33
    Kalutara
    පිස්සුද බන්. එහෙම පාරේ අයිනේ සිගරට් ගගහ ඉන්නවා කියලා පොලිසියෙන් ඇවිල්ලා මාංචු දාලා අරන් යනවා නම් අපිවත් අරන් යන්න එපැයි, මුන්ගේ වෙන මොකක් හරි තක්කඩි වැඩක් තියෙන්න ඇති.