තාවකාලික ලයිසන් කොලේ

Sams.Ryo

Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    මන් ගිය අවුරුද්දෙ ලයිසන් එක renew කරා. කාඩ් නැති නිසා කොල කෑල්ලක්නේ දුන්නේ. ඒ කොලෙත් වලංගු අවුර්ද්දයි. ඒකට සීල් එකක් ගහන් ආයි renew කරන්න පුලුවන් කියනවනේ. මේක කොහෙන්ද කරගන්නේ? මන් මහරගම ඉන්නේ. නගර සබාවෙන් හරි ප්‍රාදේශිය සබාවෙන් හර් කරගන්න පුලුවන්ද ?
     
    • Like
    Reactions: NRTG and CloudX64

    Punchi Ogawa

    Well-known member
  • May 9, 2023
    540
    1,132
    93
    මන් ගිය අවුරුද්දෙ ලයිසන් එක renew කරා. කාඩ් නැති නිසා කොල කෑල්ලක්නේ දුන්නේ. ඒ කොලෙත් වලංගු අවුර්ද්දයි. ඒකට සීල් එකක් ගහන් ආයි renew කරන්න පුලුවන් කියනවනේ. මේක කොහෙන්ද කරගන්නේ? මන් මහරගම ඉන්නේ. නගර සබාවෙන් හරි ප්‍රාදේශිය සබාවෙන් හර් කරගන්න පුලුවන්ද ?
    පළාත් පාලන ආයතන වලට ඕකට අනුමැතිය දෙන්න බලයක් නැහැනේ. ඇමරිකාවේ නං පුළුවන්.

    ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට යන්න. එතනින් පුළුවන්.
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    මන් ගිය අවුරුද්දෙ ලයිසන් එක renew කරා. කාඩ් නැති නිසා කොල කෑල්ලක්නේ දුන්නේ. ඒ කොලෙත් වලංගු අවුර්ද්දයි. ඒකට සීල් එකක් ගහන් ආයි renew කරන්න පුලුවන් කියනවනේ. මේක කොහෙන්ද කරගන්නේ? මන් මහරගම ඉන්නේ. නගර සබාවෙන් හරි ප්‍රාදේශිය සබාවෙන් හර් කරගන්න පුලුවන්ද ?
    yako RMV eke card tiyenava dan, unge normal service dapu ayate danata print wena month eka mokadda ahapan mama May Mula yaddi kollek awith ahuwama kiuwa 2022 June thavama print wenne kiyala. yako Maharagama idan RMV ekata podda durai poddak gihin balapanko ban
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    පළාත් පාලන ආයතන වලට ඕකට අනුමැතිය දෙන්න බලයක් නැහැනේ. ඇමරිකාවේ නං පුළුවන්.

    ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට යන්න. එතනින් පුළුවන්.
    Rmv provincial office එකෙන් නම් renew කරනවා දැකල තියනවා. ප්‍රා. ලේ එකෙන් කරගන්න පුළුවන් කතාවක් නම් දන්නේ නෑ
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,394
    113
    කෑගල්ල
    වෙරහැරට යන එක තමා හොද. මොකද වෙන තැන් වලින් ඔක poto ගහලා whatsapp කරලා වෙරහැරින් approve වෙනකම් ඉදලා දෙන්නේ. Approval එනකොට බත් ටිකක් කාලා ඈ...... :lol: :lol:
     
    • Haha
    Reactions: NRTG and Sams.Ryo

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113

    වේරහැර ට ගිහින් කරගන්න. මහරගම ඉඳන් ලොකු දුරක් නෑනේ.
    වේරහැරින් කාඩ් දෙනවද බන්? කීයක් යනව්ද?/
    ------ Post added on May 29, 2023 at 8:57 PM
     
    • Like
    Reactions: NRTG and CloudX64

    abhayaratne

    Well-known member
  • May 19, 2008
    653
    613
    93
    Sri Lanaka
    රු. 5000ක් විතර අරන් card print කරල දෙන කතාවක් කියනව. පොඩ්ඩක් හොයල බලන්න.
     
    • Love
    Reactions: NRTG

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere

    වේරහැරින් කාඩ් දෙනවද බන්? කීයක් යනව්ද?/
    ------ Post added on May 29, 2023 at 8:57 PM
    සාමන්‍ය යෙන් නම් තවම දෙන්නේ නෑ බං. One-day renew කරනවා නම් තමයි card දෙන්නේ.
    රු. 5000ක් විතර අරන් card print කරල දෙන කතාවක් කියනව. පොඩ්ඩක් හොයල බලන්න.
    මෙහෙම කරන ඒව නම් තියෙනවා. 5000-10000 ඉතින් වියදම් කරන්න ඕනි.
     
    • Like
    Reactions: NRTG and CloudX64

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    සාමන්‍ය යෙන් නම් තවම දෙන්නේ නෑ බං. One-day renew කරනවා නම් තමයි card දෙන්නේ.

    මෙහෙම කරන ඒව නම් තියෙනවා. 5000-10000 ඉතින් වියදම් කරන්න ඕනි.
    One day කරගන්න වීසා එකක් තියෙන්න ඕනි කියලා කිව්ව බන්. (2023 පෙබරවාරිවල)
    දැන් එහෙම කේස් එකක් නැද්ද . රට යනවා කියලා ඔප්පු කරන්න පුළුවන් නම් එක දවසින් වැඩේ කරල දෙනවා
     
    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere

    One day කරගන්න වීසා එකක් තියෙන්න ඕනි කියලා කිව්ව බන්. (2023 පෙබරවාරිවල)
    දැන් එහෙම කේස් එකක් නැද්ද . රට යනවා කියලා ඔප්පු කරන්න පුළුවන් නම් එක දවසින් වැඩේ කරල දෙනවා
    ඔව් බං. මමත් ඇහුව. ඔය කතාවම තමයි කිව්වේ. තවම එහෙමම තමයි. 😑
     
    • Like
    Reactions: usa_nihaal and NRTG