තාවකාලික ලයිසන් කොලේ

nuwanmja

Junior member
  • Dec 20, 2018
    41
    28
    18
    call ekak dunna man 1212 matath me prashnema thibuna. Werehara RMV ekata yanna kiwwa. provincial office walin karaganna ba kiyala thamai kiwwe
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    One day කරගන්න වීසා එකක් තියෙන්න ඕනි කියලා කිව්ව බන්. (2023 පෙබරවාරිවල)
    දැන් එහෙම කේස් එකක් නැද්ද . රට යනවා කියලා ඔප්පු කරන්න පුළුවන් නම් එක දවසින් වැඩේ කරල දෙනවා

    ඔව් බං. මමත් ඇහුව. ඔය කතාවම තමයි කිව්වේ. තවම එහෙමම තමයි. 😑
    mama May 2nd gatte, mona visa labbak wath one na,

    Oneday service main quue eka hadena thana gahala tiyenava board ekak visa passport nam anith patten enna kiyala.

    Visa/Passport/AirTickets pennuwoth Queue eke inna one naa eka skip karanna puluwan., ethakota officer kenek awith ekkagena yanava less than 1 hour licene eka aran yanna puluwan (renewal only)
     
    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    mama May 2nd gatte, mona visa labbak wath one na,

    Oneday service main quue eka hadena thana gahala tiyenava board ekak visa passport nam anith patten enna kiyala.

    Visa/Passport/AirTickets pennuwoth Queue eke inna one naa eka skip karanna puluwan., ethakota officer kenek awith ekkagena yanava less than 1 hour licene eka aran yanna puluwan (renewal only)
    ඔය උඹ කියන්නේ renewal නෙ පුතා. අපි මේ කතා උනේ අර අවුරුද්දකට කොලේ දුන්න උන්ට card එක ගන්න පුලුවන්ද බලන්න.
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    yako RMV eke card tiyenava dan, unge normal service dapu ayate danata print wena month eka mokadda ahapan mama May Mula yaddi kollek awith ahuwama kiuwa 2022 June thavama print wenne kiyala. yako Maharagama idan RMV ekata podda durai poddak gihin balapanko ban
    2022 april mama gatte taama plastic card awe nane
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    සමහර එකවුන්ට් වෙරිෆයි කරන්න තියෙනවා ලයිසන් එක දීලා. මේ ලබ්බෙ කොලේ ස්කෑන් කරලා යවන්නයැ ලැජ්ජා නැතිව. අපි කරපු පවක්.