Norton Antivirus හොඳඳ?

king solomon

Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    2006 ඉදන් සල්ලි දිලා ඉස්ට් එක ගන්නවා, කිසිම ජල්බරියක් වෙලා නෑ,,
    ඇසෙම්බ්ලි වලින් ලියන නිසා රැම් එක අඩුවෙන් යන්නෙ, හාර්ඩ් ඩිස්ක් එක අඩුවෙන් යන්නෙ, කොර් 2 ඩුඔ එකකට දැම්මාත් ආතල් එකෙ වැඩ,,
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,934
    1
    43,246
    113
    @Kalegana කියපු Bitdefender 6 months එක දාගෙන ඉන්නෙ
    දැං මාස තුනක් ඉවරයි
    මොබයිල් ෆෝන් දෙකටත් දැම්ම ආසාවට
    ඩිවයිස් 4 ක් පුළුවන් නිසා
     
    • Like
    Reactions: WristBand

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,768
    2
    54,424
    113
    අපෝ ගරාවක් යහළුවේ ටෙලිකොම් තියෙනවනං කැස්පර්ස්කි දාගන්න Total Security මාසෙට 200LKR Internet Security මාසෙට 150LKR
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    Norton තාම තියෙනවද? මම කාලයක් දාගෙන හිටියා 2000 - 2001 විතර. PC-cillin වලට වඩා මැෂින් එක ස්ලෝ වෙනවා ඒ කාලේ.