අලි එකේ එකෙන් ගෙන්නන එකෙන් තියෙන cons මොනවද?
used ekak

Last edited:

Tax + Shipping + Staff + Showroom Rental Fee + Marketing + 20% withra profit marginලන්කාවෙ බලන හැම සයිට් එකේම ප්රයිස් තියෙන්නෙ එක්කො 160 000 ඉඳල 230 000. ඒත් ASUS RTX 3060 gpu එක aliexpress එකේ තියෙනව ශිපින්ග් කෝස්ට් එකත් එක්කම 100 000ට කිට්ටුවෙන්. රේටින්ස් සුත් හොදයි. හෝල්සේල් ගෙන්නන අය ඊටත් අඩුවෙන් ගේනව ඇති. ඇයි මෙච්චර lankave වැඩි ගනන්?
අලි එකේ එකෙන් ගෙන්නන එකෙන් තියෙන cons මොනවද?
ආ යූස්ඩ් තමාbrand new da?
used 3060 1kata aduwen tiyenwa ganna. 3070 120-160 wage
අලි එකේ තියෙන එව්ව ගේමින්ග් කැෆේ වලටම හදපුවා. ඔරිගිනල් නෙමෙයි නෙ. Durable නෑ
Gaming valata neme, Stable diffusion try karanna3060 ගන්න එපා උට්ටො. ඕක මෙලො රහක් නෑ
මම ඕවා දම්මලා මයිනින් නම් කරා. ගේම්ස් වලට නම් මදි. 1440p + යනව නම් ඔය ලබ්බ හොදටම මදි
meca attac3060 ගන්න එපා උට්ටො. ඕක මෙලො රහක් නෑ
මම ඕවා දම්මලා මයිනින් නම් කරා. ගේම්ස් වලට නම් මදි. 1440p + යනව නම් ඔය ලබ්බ හොදටම මදි
Warranty nathuva ganna bayaine2060 Super ekak dennam 65i
https://web.facebook.com/marketplace/item/933384541180787
Better than 3060
https://gpu.userbenchmark.com/Compare/Nvidia-RTX-3060-vs-Nvidia-RTX-2060S-Super/4105vs4049
Check karala ganna, mama 3070 gaththa hinda meka aduwata denne, kisi aulak naWarranty nathuva ganna bayaine![]()
Ah eke memory eka 8GB neda bn?Check karala ganna, mama 3070 gaththa hinda meka aduwata denne, kisi aulak na
ඔව් Nvidia පුදුම ගණන් තමා. මන් ඔය gpu ගැන වැඩිය දන්නෙත් නැහැ. ඒත් ai/stable diffusion වැඩ වලට වැඩියේ ගැලපෙන්නේ nvidea card ලුනෙ. Amd වලදී errors එනවලු.ඔය ඔක්කොම විජිඑ කාර්ඩ් කැහුතු වහල්ලවල්! ගෙවන ගානට කීසිසෙත්ම වටින්නෙ නැහැ, එක්කො ඔවර්පර්යිස්. එක්කො පෙක්ස් මදි,
එන්විදියා නියම වටින ගානට අන්තිමට එව්වෙ 2080ටයි එක,
1000 සිරිස් එක නියමෙට ප්රයිස් කර්ලා තිබ්බා,
දැන් උන්ට කස්ටම්ර්ස්ලා අදාල නැහැ,
AMD කාර්ඩ් එ අතින් මරු, 16ජිබි එවා යුස් මාර්කට් එක ලක්ස 1.45ට වගෙ යන්වා මන් දැක්කා,
3060 කාඩ් තියෙන බිල්ඞ් නැද්ද?ඔය ඔක්කොම විජිඑ කාර්ඩ් කැහුතු වහල්ලවල්! ගෙවන ගානට කීසිසෙත්ම වටින්නෙ නැහැ, එක්කො ඔවර්පර්යිස්. එක්කො පෙක්ස් මදි,
එන්විදියා නියම වටින ගානට අන්තිමට එව්වෙ 2080ටයි එක,
1000 සිරිස් එක නියමෙට ප්රයිස් කර්ලා තිබ්බා,
දැන් උන්ට කස්ටම්ර්ස්ලා අදාල නැහැ,
AMD කාර්ඩ් එ අතින් මරු, 16ජිබි එවා යුස් මාර්කට් එක ලක්ස 1.45ට වගෙ යන්වා මන් දැක්කා,
මන් නම් මගෙ ශොප් එකෙ බිල්ඩ් වලට ජපානෙන් කාර්ඩ් ගෙන්නනවා, එක එකාගෙ ලොකු කම් - මලකඩ ගොඩවල් ඔන නැහැ,, මෙ පාර් 1080 3ක් ගෙනල්ලා, 1ක් මන් යුස් කරන්න ගත්තා, 65න් 1080 දෙන්නෙ, බිල්ඩ් ඔන්ලි,,
3060 වැඩක් නැහැ.. 1080ටයි එක මරු,, 11 ජිබි. තියෙන උන් විකුනන්නෙ නැති එකයි අවුල,,Ah eke memory eka 8GB neda bn?
Stable diffusion valata minimum 12GB thiyenna onelu. Gaming valata vage neme, vadiyenma vadagath card memory eka
ඔව් Nvidia පුදුම ගණන් තමා. මන් ඔය gpu ගැන වැඩිය දන්නෙත් නැහැ. ඒත් ai/stable diffusion වැඩ වලට වැඩියේ ගැලපෙන්නේ nvidea card ලුනෙ. Amd වලදී errors එනවලු.
වැඩේ හරියන්නේ නැහැ, මන් cloud gpu එකක්වත් රෙන්ට් එකට ගන්නවා
------ Post added on May 30, 2023 at 1:37 PM
3
3060 කාඩ් තියෙන බිල්ඞ් නැද්ද?
------ Post added on May 30, 2023 at 1:39 PM
කොල්ලෙක්ගෙ එ/එම්.ඩි කාර්ඩ් එකක් ඉල්ලන් ප්රොරො ඩ්රයිවර් එක දාල චෙක් කර්පම,,Ah eke memory eka 8GB neda bn?