ASUS RTX 3060 gpu ප්‍රයිස්

thrindo

Active member
  • May 18, 2022
    345
    248
    43
    ලන්කාවෙ බලන හැම සයිට් එකේම ප්‍රයිස් තියෙන්නෙ එක්කො 160 000 ඉඳල 230 000. ඒත් ASUS RTX 3060 gpu එක aliexpress එකේ තියෙනව ශිපින්ග් කෝස්ට් එකත් එක්කම 100 000ට කිට්ටුවෙන්. රේටින්ස් සුත් හොදයි. හෝල්සේල් ගෙන්නන අය ඊටත් අඩුවෙන් ගේනව ඇති. ඇයි මෙච්චර lankave වැඩි ගනන්?
    අලි එකේ එකෙන් ගෙන්නන එකෙන් තියෙන cons මොනවද?

    used ekak :sorry::sorry:
     
    Last edited:
    • Like
    Reactions: scorpion MW

    GigaChad

    Well-known member
  • Aug 25, 2022
    422
    1,751
    93
    Panadura
    ලන්කාවෙ බලන හැම සයිට් එකේම ප්‍රයිස් තියෙන්නෙ එක්කො 160 000 ඉඳල 230 000. ඒත් ASUS RTX 3060 gpu එක aliexpress එකේ තියෙනව ශිපින්ග් කෝස්ට් එකත් එක්කම 100 000ට කිට්ටුවෙන්. රේටින්ස් සුත් හොදයි. හෝල්සේල් ගෙන්නන අය ඊටත් අඩුවෙන් ගේනව ඇති. ඇයි මෙච්චර lankave වැඩි ගනන්?
    අලි එකේ එකෙන් ගෙන්නන එකෙන් තියෙන cons මොනවද?
    Tax + Shipping + Staff + Showroom Rental Fee + Marketing + 20% withra profit margin

    Mewa thama bn
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,841
    2
    54,501
    113
    ටැක්ස් ගෙවන්නෙපෑ ලංකාවෙ අනික ඔය වගේ අයිටම් වලට ප්‍රොෆිට් මාජින් එකත් වැඩි
     
    thrindo

    Active member
  • May 18, 2022
    345
    248
    43
    brand new da?
    used 3060 1kata aduwen tiyenwa ganna. 3070 120-160 wage
    ආ යූස්ඩ් තමා😭 දැනුයි දැක්කෙ මේක - Not 100% new ! But 100% original and tested working before shipment

    අලි එකේ තියෙන එව්ව ගේමින්ග් කැෆේ වලටම හදපුවා. ඔරිගිනල් නෙමෙයි නෙ. Durable නෑ

    ඔව් ටික කාලෙකින් වැඩ නොකර යන්න පුලුවන් නේද.. මේවට වොරන්ටි වත් නැහැනෙ
    ------ Post added on May 30, 2023 at 11:54 AM
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,525
    17,531
    113
    Auckland
    3060 ගන්න එපා උට්ටො. ඕක මෙලො රහක් නෑ

    මම ඕවා දම්මලා මයිනින් නම් කරා. ගේම්ස් වලට නම් මදි. 1440p + යනව නම් ඔය ලබ්බ හොදටම මදි
     
    thrindo

    Active member
  • May 18, 2022
    345
    248
    43
    3060 ගන්න එපා උට්ටො. ඕක මෙලො රහක් නෑ

    මම ඕවා දම්මලා මයිනින් නම් කරා. ගේම්ස් වලට නම් මදි. 1440p + යනව නම් ඔය ලබ්බ හොදටම මදි
    Gaming valata neme, Stable diffusion try karanna
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    අලි එකෙ ඔක්කොම බඩු රිසයිකල් පාර්ට්ස් වලින් ගෙවල් වල පිලිකනු වල හදන්නෙ,! අපෙන් එකතු කරන් යන බොර්ඩ් වලින් මොස්ෆෙට් පවා ඔකුන් ගලවලා, රිසර්ෆස් කර්ල, වෙන කොර්ඩ් කොටලා ගන්නවා!
     
    • Love
    Reactions: thrindo

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,929
    2,662
    113
    3060 ගන්න එපා උට්ටො. ඕක මෙලො රහක් නෑ

    මම ඕවා දම්මලා මයිනින් නම් කරා. ගේම්ස් වලට නම් මදි. 1440p + යනව නම් ඔය ලබ්බ හොදටම මදි
    meca attac
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    ඔය ඔක්කොම විජිඑ කාර්ඩ් කැහුතු වහල්ලවල්! ගෙවන ගානට කීසිසෙත්ම වටින්නෙ නැහැ, එක්කො ඔවර්පර්යිස්. එක්කො පෙක්ස් මදි,

    එන්විදියා නියම වටින ගානට අන්තිමට එව්වෙ 2080ටයි එක,
    1000 සිරිස් එක නියමෙට ප්‍රයිස් කර්ලා තිබ්බා,

    දැන් උන්ට කස්ටම්‍ර්ස්ලා අදාල නැහැ,

    AMD කාර්ඩ් එ අතින් මරු, 16ජිබි එවා යුස් මාර්කට් එක ලක්ස 1.45ට වගෙ යන්වා මන් දැක්කා,

    මන් නම් මගෙ ශොප් එකෙ බිල්ඩ් වලට ජපානෙන් කාර්ඩ් ගෙන්නනවා, එක එකාගෙ ලොකු කම් - මලකඩ ගොඩවල් ඔන නැහැ,, මෙ පාර් 1080 3ක් ගෙනල්ලා, 1ක් මන් යුස් කරන්න ගත්තා, 65න් 1080 දෙන්නෙ, බිල්ඩ් ඔන්ලි,,
     
    • Love
    Reactions: thrindo

    thrindo

    Active member
  • May 18, 2022
    345
    248
    43
    Check karala ganna, mama 3070 gaththa hinda meka aduwata denne, kisi aulak na
    Ah eke memory eka 8GB neda bn?

    Stable diffusion valata minimum 12GB thiyenna onelu. Gaming valata vage neme, vadiyenma vadagath card memory eka

    ඔය ඔක්කොම විජිඑ කාර්ඩ් කැහුතු වහල්ලවල්! ගෙවන ගානට කීසිසෙත්ම වටින්නෙ නැහැ, එක්කො ඔවර්පර්යිස්. එක්කො පෙක්ස් මදි,

    එන්විදියා නියම වටින ගානට අන්තිමට එව්වෙ 2080ටයි එක,
    1000 සිරිස් එක නියමෙට ප්‍රයිස් කර්ලා තිබ්බා,

    දැන් උන්ට කස්ටම්‍ර්ස්ලා අදාල නැහැ,

    AMD කාර්ඩ් එ අතින් මරු, 16ජිබි එවා යුස් මාර්කට් එක ලක්ස 1.45ට වගෙ යන්වා මන් දැක්කා,
    ඔව් Nvidia පුදුම ගණන් තමා. මන් ඔය gpu ගැන වැඩිය දන්නෙත් නැහැ. ඒත් ai/stable diffusion වැඩ වලට වැඩියේ ගැලපෙන්නේ nvidea card ලුනෙ. Amd වලදී errors එනවලු.

    වැඩේ හරියන්නේ නැහැ, මන් cloud gpu එකක්වත් රෙන්ට් එකට ගන්නවා
    ------ Post added on May 30, 2023 at 1:37 PM

    3
    ඔය ඔක්කොම විජිඑ කාර්ඩ් කැහුතු වහල්ලවල්! ගෙවන ගානට කීසිසෙත්ම වටින්නෙ නැහැ, එක්කො ඔවර්පර්යිස්. එක්කො පෙක්ස් මදි,

    එන්විදියා නියම වටින ගානට අන්තිමට එව්වෙ 2080ටයි එක,
    1000 සිරිස් එක නියමෙට ප්‍රයිස් කර්ලා තිබ්බා,

    දැන් උන්ට කස්ටම්‍ර්ස්ලා අදාල නැහැ,

    AMD කාර්ඩ් එ අතින් මරු, 16ජිබි එවා යුස් මාර්කට් එක ලක්ස 1.45ට වගෙ යන්වා මන් දැක්කා,

    මන් නම් මගෙ ශොප් එකෙ බිල්ඩ් වලට ජපානෙන් කාර්ඩ් ගෙන්නනවා, එක එකාගෙ ලොකු කම් - මලකඩ ගොඩවල් ඔන නැහැ,, මෙ පාර් 1080 3ක් ගෙනල්ලා, 1ක් මන් යුස් කරන්න ගත්තා, 65න් 1080 දෙන්නෙ, බිල්ඩ් ඔන්ලි,,
    3060 කාඩ් තියෙන බිල්ඞ් නැද්ද?
    ------ Post added on May 30, 2023 at 1:39 PM
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    ලංකාවේ අඩුවටම දැක්කෙ පාවිච්චි කරපු එකක් රු 78,000/= ට. රු 90,000/= කිට්ටුව තමයි ගොඩක් තියෙන්නෙ. . ඔය අතරෙ සමහරු රු 120,000+ විකුණන්න හදනවා, ඒවා ගන්න එක නම් අපරාදෙ. 4060 එන්න තියෙන හින්දා තව අඩුවෙන්න ඕනි පාවිච්චි කරපු ඒවා නම්.
    aliexpress තියෙන්නෙත් පාවිච්චි කරපුවා, අඩුම තිබ්බෙ රු 88,000 විතර, කලින් නම් ලාබයි. ඒත් දැන් මෙහෙන් මාස ගාණක warranty එක්ක ගන්න එක ලාබයි වගේ.
    brand new නම් මෙහේ shop වල ගණන්වලට දැන් ගන්න එක තේරුමක් නෑ

    අනිත් එක 3060 එකේ 8GB එකකුත් එනවා, සමහරු වැඩිය බලන්නෙ නැතුව ගන්නවා. මේකේ VRAM එක විතරක් නෙවෙයි performance අඩුයි.
    තව aliexpress එකේ 3060M එක desktop GPU විදියට modify කරලා list කරලා තියෙනවා 3060 විදියටම, ඒක ගණන් අඩු වුණාට official drivers වැඩ කරන්නෙ නැති හින්දා සමහර software හරියට වැඩකරන්නෙ නැතිවෙන්න පුලුවන්
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    Ah eke memory eka 8GB neda bn?

    Stable diffusion valata minimum 12GB thiyenna onelu. Gaming valata vage neme, vadiyenma vadagath card memory eka

    ඔව් Nvidia පුදුම ගණන් තමා. මන් ඔය gpu ගැන වැඩිය දන්නෙත් නැහැ. ඒත් ai/stable diffusion වැඩ වලට වැඩියේ ගැලපෙන්නේ nvidea card ලුනෙ. Amd වලදී errors එනවලු.

    වැඩේ හරියන්නේ නැහැ, මන් cloud gpu එකක්වත් රෙන්ට් එකට ගන්නවා
    ------ Post added on May 30, 2023 at 1:37 PM

    3

    3060 කාඩ් තියෙන බිල්ඞ් නැද්ද?
    ------ Post added on May 30, 2023 at 1:39 PM
    3060 වැඩක් නැහැ.. 1080ටයි එක මරු,, 11 ජිබි. තියෙන උන් විකුනන්නෙ නැති එකයි අවුල,,

    Ah eke memory eka 8GB neda bn?

    Stable diffusion valata minimum 12GB thiyenna onelu. Gaming valata vage neme, vadiyenma vadagath card memory eka

    ඔව් Nvidia පුදුම ගණන් තමා. මන් ඔය gpu ගැන වැඩිය දන්නෙත් නැහැ. ඒත් ai/stable diffusion වැඩ වලට වැඩියේ ගැලපෙන්නේ nvidea card ලුනෙ. Amd වලදී errors එනවලු.

    වැඩේ හරියන්නේ නැහැ, මන් cloud gpu එකක්වත් රෙන්ට් එකට ගන්නවා
    ------ Post added on May 30, 2023 at 1:37 PM

    3

    3060 කාඩ් තියෙන බිල්ඞ් නැද්ද?
    ------ Post added on May 30, 2023 at 1:39 PM
    කොල්ලෙක්ගෙ එ/එම්.ඩි කාර්ඩ් එකක් ඉල්ලන් ප්‍රොරො ඩ්‍රයිවර් එක දාල චෙක් කර්පම,,

    NVIDIA TESLA GRID GPU used parana card ebay eke hena aduwata yanawa, ekak balapam

    ------ Post added on May 30, 2023 at 1:42 PM
     
    Last edited: