වෙලාව රාත්‍රී 11:29යි - ගෙදර ආරක්ෂාව සහතිකයි!

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,475
    23,736
    113
    ලිම්පෝපෝ කන්දෙ
    අහල පහක ගෙවල්වල බල්ලො කාලා වැටිච්ච තැන්වල නිදි. Well done boy! Keep up the great work!! :love:


    Aidw1ul.jpg




    Update: 31-05-2023

    වෙලාව හවස 5:20යි. අද දෙන්නම එකට මුර!
    :love:


    කාලා කාල පාරෙ හැමතැනම කක්කා දදා යන බල්ලො වගේ නෙමෙයි, පූසෙක්ට වැඩක් බාර දුන්නාම!
    :cool:


    yLLUDAx.jpg



    DAbDgLR.jpg
     
    Last edited:

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    අපේ එකා කොටුවක් අනින්න ගිහින්. ඔකුන් කරන මුර.. :lol:
    ඒ කට බල්ලෝ තුදේන දොරවල් ඈරලා දාලා ලන්කාව ව්ටේ උනත් ගිහින් ඇහැකි.


    දොරවල් ඇරලා දාලා වටේ ගිහින් එන්න පුළුවන් හැබැයි ගෙදර තියෙන වටින දේවල් ගැන අදහස අතෑරලා. 😂