අහල පහක ගෙවල්වල බල්ලො කාලා වැටිච්ච තැන්වල නිදි. Well done boy! Keep up the great work!! 
Update: 31-05-2023
වෙලාව හවස 5:20යි. අද දෙන්නම එකට මුර!
කාලා කාල පාරෙ හැමතැනම කක්කා දදා යන බල්ලො වගේ නෙමෙයි, පූසෙක්ට වැඩක් බාර දුන්නාම!

Update: 31-05-2023
වෙලාව හවස 5:20යි. අද දෙන්නම එකට මුර!
කාලා කාල පාරෙ හැමතැනම කක්කා දදා යන බල්ලො වගේ නෙමෙයි, පූසෙක්ට වැඩක් බාර දුන්නාම!
Last edited: