Newest Edit and Sound Mixing

pitiye.appu

Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    දැන් අර බයිසිකල් පැදිල්ල නැද්ද අප්පුවෝ :unsure:
    මේ ටිකේ රස්නෙ වැඩි හංදා පොඩ්ඩක් නතර කරල තියෙන්නේ 😵
     
    • Like
    Reactions: NRTG

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,576
    9,598
    113
    එකක් දාහන්කො. සිංහල එක ඇහෙනවා ටිකක් සිංහල තේරෙන නිසා. කෙල්ලට කනට ගහන්ඩ හිතෙනවා අරූ කියල ඉවර වෙනකන් හිටපන් කියලා.
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    එකක් දාහන්කො. සිංහල එක ඇහෙනවා ටිකක් සිංහල තේරෙන නිසා. කෙල්ලට කනට ගහන්ඩ හිතෙනවා අරූ කියල ඉවර වෙනකන් හිටපන් කියලා.
    ඒක තමයි මේකෙ තියෙන ආතල් එක 🤭