Telegram cloud ගැන

May 23, 2023
6
5
3
කොල්ලනේ කෙල්ලනේ......
telegram channel cloud backup විදිහට පාව්ච්චි කරන එක අවුලක් නැද්ද , මම සාමාන්‍ය ෆොටෝ එහෙම දාලා අරන් තියාගන්න මේ ක්‍රමය පාවිච්චි කරනවා . මේ චැනල් ඩිලීට් කරන්නේ නැ නේද නරක වැඩ නොකරොත් , චැනල් ප්‍රයිවට් විදිහට තමා හැදුවේ
Telegram-Cloud-storage.jpg
 
  • Like
Reactions: tnilupul21 and DHE

thriloka

Well-known member
  • Apr 28, 2022
    882
    963
    93
    මාත් පාවිච්චි කරනව හැබැයි channels හදන්නෙ නම් නෑ. saved messages එක. ඔය documents වගේ දාගෙන තියාගන්න.
     
    • Like
    Reactions: tnilupul21

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,112
    4,880
    113
    කොල්ලනේ කෙල්ලනේ......
    telegram channel cloud backup විදිහට පාව්ච්චි කරන එක අවුලක් නැද්ද , මම සාමාන්‍ය ෆොටෝ එහෙම දාලා අරන් තියාගන්න මේ ක්‍රමය පාවිච්චි කරනවා . මේ චැනල් ඩිලීට් කරන්නේ නැ නේද නරක වැඩ නොකරොත් , චැනල් ප්‍රයිවට් විදිහට තමා හැදුවේ View attachment 206565
    never trust free backup
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,817
    13,027
    113
    Channel Encrypt na. Telegram eke wenama thiyenawa Storage option ekak. Eka use karanna. But google photos, yandex disk wage use karanawa nam wada hodai
     
    • Like
    Reactions: DHE

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    කොල්ලනේ කෙල්ලනේ......
    telegram channel cloud backup විදිහට පාව්ච්චි කරන එක අවුලක් නැද්ද , මම සාමාන්‍ය ෆොටෝ එහෙම දාලා අරන් තියාගන්න මේ ක්‍රමය පාවිච්චි කරනවා . මේ චැනල් ඩිලීට් කරන්නේ නැ නේද නරක වැඩ නොකරොත් , චැනල් ප්‍රයිවට් විදිහට තමා හැදුවේ View attachment 206565
    cold storage වලටනම් හොයන්නෙ card එකක් attach කරලා AWS S3 glacier එකක දාන්න. ගාන අඩුයි. බඩු ෂුවර්. සැරින් සැරේ දාන්නයි ගන්නයි ගියොත් GB ගානට කැපෙනව. ඒත් ලොකුගනන් කැපෙන්නෑ

    https://aws.amazon.com/s3/pricing/