කොල්ලනේ කෙල්ලනේ......
telegram channel cloud backup විදිහට පාව්ච්චි කරන එක අවුලක් නැද්ද , මම සාමාන්‍ය ෆොටෝ එහෙම දාලා අරන් තියාගන්න මේ ක්‍රමය පාවිච්චි කරනවා . මේ චැනල් ඩිලීට් කරන්නේ නැ නේද නරක වැඩ නොකරොත් , චැනල් ප්‍රයිවට් විදිහට තමා හැදුවේ