රනිල් වික්‍රමසිංහ

Romesh Ranjan

Well-known member
  • Dec 1, 2022
    346
    657
    93
    මොනා උනත් රනිල් වික්‍රමසිංහ මේ පාර රට වෙනුවෙන් දෙයක් කරා.... අර කාලකන්නි ගෝටා යනකොට කෙලම වෙලානේ තිබ්බේ. උබල මොකද හිතන්නනේ ?
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    me para nemei kalin parath loku gemak dunna megapolis projects ekka. koheda ithin bombayak wedunama goo baya wela ponnayekwa genawane maath athulu sinhala ponnu :(
    ara bomba hutta nthuwa 2019 idan me wenakanma ranilge anduwa thibbanam sahena deyak karala
     
    • Like
    Reactions: Hapuwa

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,798
    2
    15,544
    113
    මොනා උනත් රනිල් වික්‍රමසිංහ මේ පාර රට වෙනුවෙන් දෙයක් කරා.... අර කාලකන්නි ගෝටා යනකොට කෙලම වෙලානේ තිබ්බේ. උබල මොකද හිතන්නනේ ?
    මෙහෙමනෙ දරුවා, සමහරු ඉන්නවා උඩ තියෙන පොල්ම කඩාගන්න හිතාගෙන පොල් ගහට නගින අය. නගින්න දන් නැතිව පොල් ගස් නැග්ගාම මාර වැඩක් වෙන්නෙ. බාගයක් නගිද්දි තව නගින්න අතපය හයිය නැති වෙනවා. හැබැයි බාගයක් නැගලා නිසා බහින්නත් අමාරුයි. නගින්න දන් නැති එකා බහින්ඩ දන්නෙත් නෑනෙ. ඉතින් අතපය පපුව හූරගෙනම බිමට රූටගෙන එන්ඩ ඕන. හැබැයි එ‍්ක කරන්ඩත් බයයි. ඉතින් ඉන්න අමාරු වෙනකල්ම නගින්නෙත් නැතිව, බහින්නෙත් නැතිව, හැබැයි අංගජාතකේත් පොල් ගස් කඳට හේත්තු කරගෙන උගුඩුවා වගේ බලාගෙන ඉන්නවා. ඉන්නකල් ඉන්න පුළුවන්, හැබැයි ඕකෙන් බහින්න වෙන්නෙ අතපය පපුව ලෙලි ගහගෙන. අන්තිමට නැගපු ගහකුත් නෑ, කඩපු පොල් ගෙඩියකුත් නෑ, අතපය ලෙලි ගහ ගත්තා විතරයි. ඉතින් ඕකට කියන්නෙ ගස් නගින්ඩ බැරි එකා පොල් කඩන්ඩ ගිය ජාතියෙ සම්බන්ධ කියලා. ඔයාලා එහෙම නොවී ඉන්ඩ බලන්ඩ. එක්කො උඩ තියෙන පොල් ඕනම නම් නගින්ඩ ඉගෙනගෙන පොල් ගහට නැගහං, නැත්නම් පණ්ඩිතකම් නැතිව පුළුවන් එකෙක්ට කියලා කඩව ගනින්. නැත්නම් වැටිලා තියෙන ගෙඩියක්, කඩේ තියෙන ගෙඩියක් අරන් හිත හදා ගනින්. ගෞරවයෙන් බුදු සරණයි. 🤣🙏
     
    • Love
    Reactions: monson

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    කෙලවෙන්නේ නැතුව තියෙයිද තව පොඩ්ඩෙන් වගා කරන්න ගොවියොන්ට පෝරත් නැතුව කන්නත් නැති වෙනවා රටේ මිනිස්සුන්ට.. ජෙප්පො ඉන්දියාවෙන් චපාති වලට පෝරත් ගූ කියලා රට ගිණි තියලා නැවම හරවල යැව්වනේ..දැන්නම් උන් මීක් නෑ..රතු අලි නේ..දැන් ගේන පෝර හරි සෝක් ලු😃😃
     
    • Dislike
    Reactions: Chimpanzee Putha

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,653
    13,383
    113
    අරගලය නිසා තමයි රනිල් ජනාධිපති උනේ
    එක නිසා ක්‍රෙඩිට් එක අරගලයට දෙන්න ඕනේ
     
    • Like
    Reactions: siri_ayya

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,798
    2
    15,544
    113
    අරගලය නිසා තමයි රනිල් ජනාධිපති උනේ
    එක නිසා ක්‍රෙඩිට් එක අරගලයට දෙන්න ඕනේ
    Let's do this in English since you'd understand it better that way. It simply means that they have had little success convincing the other person (mostly a boy who's expecting a girl) to go through the regular process of feeling comfortable with each other, understanding each other, then naturally moving towards knowing what each other like. Therefore, they'd like to jump the gun and go forward with all the information in a fact form. There's nothing wrong with that, but just like every girl already knows, that takes out a huge amount of pleasure associated with the little mysteries, nuances and the discoveries you make about the other person. If you need an example, you can imagine going out for a meal. They'd like to first know the restaurant, read reviews about the place, then know what's served, the way it's prepared, a picture of how it's presented and everything else associated with the meal. In other words, they want to know exactly what they'll receive and have to eat. For me personally, the excitement associated with just picking a restaurant that perks your curiosity, ordering the meal, getting excited when it arrives, enjoying it in a form of a surprise etc is far more pleasurable. Of course that opens you upto some bad, horrible meals that may end you up with diarrhea, but I'll take that chance over having understood everything beforehand. I value the excitement associated with discovering things far more. (in case you don't understand the analogy, that means discovering those things about the other person in a natural way, not knowing everything beforehand in tabulated form) I have to say that I've had way more success going my way, instead of their way which possibly should be better in the sense that they are more prepared, but lack the excitement associated with actually getting to know a whole another person. So please choose if that's what you'd want. Good luck. 👍
     

    Romesh Ranjan

    Well-known member
  • Dec 1, 2022
    346
    657
    93
    අරගලය නිසා තමයි රනිල් ජනාධිපති උනේ
    එක නිසා ක්‍රෙඩිට් එක අරගලයට දෙන්න ඕනේ
    ow eka hari. aragalaya nattan ara ponna gota tamai presidant ehenan dan ratak na
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    me para nemei kalin parath loku gemak dunna megapolis projects ekka. koheda ithin bombayak wedunama goo baya wela ponnayekwa genawane maath athulu sinhala ponnu :(
    ara bomba hutta nthuwa 2019 idan me wenakanma ranilge anduwa thibbanam sahena deyak karala
    All In Yes GIF by Slick Rick
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    කෙලවෙන්නේ නැතුව තියෙයිද තව පොඩ්ඩෙන් වගා කරන්න ගොවියොන්ට පෝරත් නැතුව කන්නත් නැති වෙනවා රටේ මිනිස්සුන්ට.. ජෙප්පො ඉන්දියාවෙන් චපාති වලට පෝරත් ගූ කියලා රට ගිණි තියලා නැවම හරවල යැව්වනේ..දැන්නම් උන් මීක් නෑ..රතු අලි නේ..දැන් ගේන පෝර හරි සෝක් ලු😃😃
    උඹ කාටද ඔය බනින්නෙ බං? රනිල්ටද රාජපස්ස පවුලටද :D
     

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,394
    6,275
    113
    රනිල්ට දෙයක් කරගන්න පුළුවන් උනේ රටම බංකොලොත් කරලා එලියට බැහැ ගන්න බැරිව හිටපු පොහොට්ටු ආණ්ඩුව සපෝර්ට් කරපු නිසා
    නැත්නම් වේස බයියෝ ආයෙත් රට ජාතිය බේරගන්න කියලා රාජපක්ෂ හොරෙක්ව පත් කරගෙන රනිල්ව එලවනවා
    2002 දී උනෙත් ඕකමයි
    ලංකාවට හොදම එකෙන් කෙල වෙලා තිබුනේ
    ලයිට් කපනවා පැය ගණන්, යුද්ද කරනවා තියා මිනිස්සුන්ට කන්න බොන්නවත් සල්ලි නැහැ
    රනිලා ඇවිත් රට තැනකට ගෙනාපු ගමන් බයියන්ට රජ ජාතිය බේරගන්න ඕන උනා
    බයියෝ ඉන්නකම් මේ රටට හරියන්නේ නැහැ
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,154
    3,158
    113
    me para nemei kalin parath loku gemak dunna megapolis projects ekka. koheda ithin bombayak wedunama goo baya wela ponnayekwa genawane maath athulu sinhala ponnu :(
    ara bomba hutta nthuwa 2019 idan me wenakanma ranilge anduwa thibbanam sahena deyak karala


    Ow machan pattaa dukai 2018 passe wechcha dewal dekkama. Api 2017 hitapu widihata giyaanan thailand level eka reach karala me wenakota.. wedak nehe moda bayyo majority ekak inna rata goda ei kiyala hopes thiyan depress wenna behe
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මොනා උනත් රනිල් වික්‍රමසිංහ මේ පාර රට වෙනුවෙන් දෙයක් කරා.... අර කාලකන්නි ගෝටා යනකොට කෙලම වෙලානේ තිබ්බේ. උබල මොකද හිතන්නනේ ?

    ranil monawada kare kiyapan poddak??????????
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    පොර චන්දෙ ලන් වෙද්දි ජාතික ඇදුමට කලිසම ඇන්ද එකට සරමත් අදිනවා ඔන්න බලපං 🤣
     
    • Haha
    Reactions: SLK_sri and rockmon