2003 වසරේදී එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇමරිකානු ජනාධිපති ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ් මුණගැසීමෙන් අනතුරුව පසුව විදෙස් මාධ්‍ය අමතන ආකාරය.
" ශ්‍රී ලංකාවේ සිදුවන දේ පිළිබඳව ජනාධිපතිවරයා දැන ගැනීමට කැමති වුණා. මා පිටත්ව එන විට තත්ත්වය යහපත් මට්ටමක තිබුණු බව මා ඔහුට කිව්වා. නමුත් එතැන් සිට තත්ත්වය වෙනස් වී තිබෙනවා.
මෙය වසර 25ක කාලයක් තිස්සේ ශ්‍රී ලාංකේය දේශපාලනයේ කොටසක්; අපට මෙවැනි පසුබෑම් සහ නැගිටීම් තිබෙනවා.
පාර්ලිමේන්තුවේ බහුතරය මා සතුව ඇති බව මා ඔහුට ප්‍රකාශ කළා."
"මෙය මා මුහුණ දුන් පළමු අර්බුදය නෙවෙයි. මා යළි මෙරටට ගිය පසු මෙය විසඳනවා. අපට පාර්ලිමේන්තුවේ බහුතරය තිබෙනවා, අපි සාම ක්‍රියාවලිය නැවත නිවැරදි මාවතට ගන්නවා. මා ආධාරක රටවල සම සභාපතිවරුන් සමඟ සාකච්ඡා කරමින් සිටිනවා.
මට තිබෙන්නේ රටට සාමය උදා කිරීමට සහ රට සංවර්ධනය කිරීමට ලැබුණු ජනවරමක්. ස්තූතියි..!"