Random ටොපික් - බෝතල් collection එක

tharakaf

Well-known member
  • Oct 19, 2020
    37,269
    77,195
    113
    පොඩි ආසාවක් ආවා liquor collection එකක් හදාගන්න, ඉතින් රට ගිහින් එනකොටයි, අදුරන උන් ගිහින් එන කොටයි බෝතල් අරන් එන්න කියනවා.
    දැනට බොතල් 7ක් තියෙනවා. පෙට්ටි වල තියෙන්නේ ටිකක් ගනන් ඒවා.
    1. Single malt whisky
    2. Pure Agave Tequila
    3. Cognac (මේක කලින් බීලම නෑ)

    ඒවා තමා ලගදි ගත්තේ. පරන ඒවා තමා අනිත් ඒවා. ඒවා අරන් හෙන කල්. දැන් තමා බොන්න චාන්ස් එකක් ආවේ. මීට වඩා තිබ්බා ගොඩක් ඒවා යලුවො සෙට් වෙනකොට ඩොනෙට් කලා. දැන් ඒ ගොන් වැඩේ කරන්නෙ නෑ

    ඉතින් ටිකක් වැඩිපුර වැඩ තිබ්බ දවසක රෑ හරි, සතිය ඉවර වෙන සිකුරාදා වගේ දවසක හරි 50ම්ල් ශොට් එකක් දාල ෆිල්ම් එකක් බලන එක තමා දැන් ගන්න අතල් එක.

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,524
    22,211

    ඕවා මොනාද යකෝ මේ බලපං මුගේ collection ඵක..කෝටි ගාණක බඩු..