Guti kala

lapaman

Well-known member
  • Apr 3, 2023
    4,523
    8,140
    113
    පඩි පෙලෙන් වැටිලා බං. කකුල පැටලෙන්න ඇති. බීල හිටිය ද දන්නේ නෑ. 😪
     
    • Haha
    Reactions: redux

    Bunji Kuraki

    Well-known member
  • Mar 14, 2023
    1,520
    2,522
    113
    මාළඹේ
    වැව පාර ගාව තියෙන එළවළු කඩේ කැෂියර් එකේ ඉන්න මල්ලි නේද?
    පොලීසිය ගැහුවා නම් සම්පූර්ණයෙන් වැරදි.
    හැබැයි එළවළු කඩේ එළවළු, මාළු, මස් නම් වෙන තැන්වලට වඩා ටිකක් ගණන්.