mata ingrisi poth kiyawanna patan ganna one

olutanji

Well-known member
  • Sep 5, 2022
    2,159
    1,591
    113
    mata vdo wla, film wala kiyn ewa wge 90% wge therno, hby katha karan giyma, convrstion ekak madadi hira wenoo, man kohenda patan ganna one kiyawanna??? any recmndationssss?
     
    • Like
    Reactions: Yakka putha

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,782
    39,663
    113
    Homagama
    mata vdo wla, film wala kiyn ewa wge 90% wge therno, hby katha karan giyma, convrstion ekak madadi hira wenoo, man kohenda patan ganna one kiyawanna??? any recmndationssss?
    කතා කරලාම තමා. බය නොවි කතා කරන්න ගන්න.

    සිම්ප්ල් කම්ප්ලිට් සෙන්ටෙන්ස් වලින් පටන් ගන්න. අනිත් අය කම්ලෙක්ස් කම්පවුන්ඩ් වලට ගියාට බය වෙන්න එපා. ඔයා සිම්ප්ල් වලින් කන්ෆිඩන්ට් එක්ක යන්න.
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,760
    6,826
    113
    Mama davici code mulin kiyewwe. harry potter sherlock holmes wage ewa kiyawapan. audiobooks ehema ahapan.
     

    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,438
    1,391
    113
    AI has some apps where you can converse in English so that you can improve your speech skills. Serch and try to get it
     

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,819
    1,502
    113
    කථාව හිරවෙන්නෙ වචන නොදන්න නිසා නම් දවසකට වචන 5 ක් ඒකෙ සමාන පද විරුද්ධ පද එක්ක පාඩම් කරන්න එක්ක ඊට පස්සෙ ඒ වචන යොදාගෙන වාක්‍ය 15 ක් නිවැරදිව හදන්න

    ඉස්සරට වඩා දැන් මේක පහසුයි... මොකද ජාලෙන් මේවගේ හරිවැරදි බලන්න පුළුවන් නිසා ...

    (මේ ටික කිව්වෙ පාසැල් දරුවෙක් කියල හිතන් .... අපි පොඩි කාලෙ dictionary යෙ වචන පාඩම් කරවනව ..... මට පෙන්නන්න බැරි පොත ඩික්ෂනරිය....... ඒ නිසාම අදටත් මට ඉංග්‍රීසි බෑ )

    පොතක් තෝරනකොට සරල ඉංග්‍රීසියෙන් ලියපු පිටු ගොඩක් නැති පොතක් තෝරාගන්න.... ඒක පලවෙනි වතාවට කියවනකොට පැන්සලකින් නොදන්න වචන යටින් ලාවට තිතක් තියන්න.. එහෙම ටික දුරක් කියවන්න. ඡේද එකක් හෝ දෙකක් කියවනකොට නොදන්න වචන 10 විතර තියෙනවනම් කියවන එක නවත්තල නොදන්න වචන වල තේරුම හොයාගන්න (මේකට dictionary ය පාවිච්චි කරන එක හොඳයි) අමතක වෙයි කියල හිතනව නම් පැන්සලෙන් යම්තම් ලියන්න මකන්න පුළුවන් විදිහ ට .. ඊට පස්සෙ ආයෙ කියවන්න.... කීප වතාවක් කියවල පැන්සලෙන් ලියපු එක මකල කියවන්න ... එතකොට මතක තියෙයි ..... මතකය අඩු කෙනෙකුට මේක හරි වෙහෙසයි ... ඒක නිසයි පිටු පොඩ්ඩක් තියෙන පොතක් මුලින්ම තෝරාගන්න කියන්නෙ. Vocabulary එක වැඩිවෙනකොට කියවන්න ගතවෙන වෙලාව අඩු වෙනව
    ------ Post added on Jun 4, 2023 at 8:28 AM