Call Record App (Help!)

Sexy Somapala

Well-known member
  • Dec 9, 2014
    2,076
    1,322
    113
    පේමන්ට් එකේ.
    Android Phone එකකට Call Recording වලට හොද Apps මොනවද? Pay කරලා ගන්න එකක් වුණත් අවුලක් නෑ. Google Store එකේ තියෙන ගොඩක් ඒවායේ Sound ඇහෙන්නේ නෑ. තව මගේ Phone එකේ In-built, Calls Record කරගන්න මොනවත් Setting එකක් නෑ. (සමහර Phone වල මෙහෙම එනවා.) මචං ලොකු උදව්වක්!
     

    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,076
    1,322
    113
    පේමන්ට් එකේ.
    Xiaomi EU phn nam built-in
    adeh in built na ban :(
    ACR.දැනට හම්බවුන හොඳම ඵක..

    https://play.google.com/store/apps/details?id=com.talker.acr
    Thanks bruh <3
    Aluth phone WALA ahenne na ban mage parana Samsung j5 eke witharai Wenda. Late android version WALA privacy NISA call record app block karanawa
    anna ekai scene eka. math settings wala hewwa. hambunema na :(
    ACR thamai.
    Thanks bruh <3
     
    • Like
    Reactions: rukshrulz

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,390
    2
    53,865
    113
    අනිත් පැත්තේ එකාට ඇහෙනවා Call එක record කරනවා කියලා
    Oneplus වලත් built-in, එහාපැත්තෙ එකාට ඇහෙන්නෙ නෑ (Below Android 12)

    rso5gZjh.jpg
     
    • Like
    Reactions: CloudX64 and stasia

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,675
    1
    2,468
    113
    අනිත් පැත්තේ එකාට ඇහෙනවා Call එක record කරනවා කියලා
    ඒ ග්ලෝබල් රොම් එකේ... EU, Indian ඇහෙන්නෙ නෑ..

    Global rom එකේ තියෙන්නෙ Google Dialer
    අනික් ඒවයෙ තියෙන්නෙ MI Dialer.
     
    • Like
    Reactions: eksudda