ඒ ග්ලෝබල් රොම් එකේ... EU, Indian ඇහෙන්නෙ නෑ.. Global rom එකේ තියෙන්නෙ Google Dialer අනික් ඒවයෙ තියෙන්නෙ MI Dialer. මාගේ පරණ note 7 එකේනම් අනිත් පැත්තට ඇහෙන්නේ නෑ. Note 12 එකේනම් අනිත්පැත්තට ඇහෙනවා.... Dialer එක මරුකරගන්ට බැරිද බං...