ටුබැකෝ වල ආදිනව හොයල තියෙනෙත් එක සෙට් එකක් . ඔය සෙට් එක ගැම ගැඹුරට හේව්වනම් අනිවාර්යයෙන් ඔය අර වේගන් උන් වගේ දුම් බොනවට ආස නැති නිසා අතිශයෝක්තියෙන් දේවල් ප්‍රසිද්ධ කරපු උන් . ලෝකේ අනන්තවත් වෙන්නේ ඕක. නියදියක් ලෙස ලංකාවේ උග්‍ර දුම්බොන්නෝ ගත්තොත් ඕන තරම් අවුරුදු 14 -15 පටන් අරන් 80 වෙනකම් ගහන උන් කිසිම අවුලක් නැතුව ඉන්නවා මේවා ලයිව් සබ්ජෙක් ආයේ රිසච් අමුතුවෙන් ඕනේ නෑ .
ප්‍රශ්නෙ කියන්නෙ බං tobacco වල causality එක සම්පූර්ණයෙන්ම තහවුරු කරලා තියෙන දෙයක්. උඹට logic තේරුම් ගන්න එකේ පුංචි අවුලක් නම් තියෙන පාටයි. මගෙ තර්කය බිඳින්න නම් හොයා ගනින් ඉස්සර නරකයි කියලා දැන් හොඳයි කියන දෙයක්.
THC පැහැදිලිවම මස්තිෂ්ක සෞඛ්‍යයට නරකයි. හැබැයි ඉතින් Tobacco වලට සාපේක්ෂව හොඳයි කියන්න පුළුවන්, මොකද nicotine වගේ neurone based addiction එකක් එන් නෑ. එ්ත් අනිවාර්යෙන්ම මොළයේ instruction quality එක බහිනවා. හෝන්දුමාන්දු ගතියක් එනවා. අනික ඉතින් ගංජා එක එක විදිහට spike කරන්න පාවිච්චි කරන ජාතිත් පට්ට නරක වෙන්න පුළුවන්.
හැබැයි අවුල තියෙන්නෙ ගංජා ගහන එකෙන් මොළේ වයර් මාරු වෙලා සිරුරට අහිතකර වෙන දේවල් වැඩිපුර කන්න පෙළඹීම, විකාර වැඩ කරන්න පෙළඹීම වැඩියි. ඉතින් එ්කත් හරියට බීලා රිය පැදවීම වගේ තමයි. බීමෙන් රිය අනතුරු නොවුණත් පැහැදිලිවම එ්ක එයට උදව් වෙනවා.
අදටත් morphine, cocaine දෙකම හොඳ painkiller දෙකක්. හැබැයි එ්කෙ තියෙන addiction එක නිසා ඊට වඩා safe දේවල් පාවිච්චි වෙනවා. එ්කත් හරියට flamethrower එකක් අරන් බත් උයනවා වගේ වැඩක්. ඔව් මුට්ටියෙ තියෙන බත් ටික තැම්බෙනවා, හැබැයි කුස්සියත් එක්කම ඉවරයි.
------ Post added on Jun 4, 2023 at 6:06 PM
ගංජා වලින් ඇල්කොහොල් හෝ නිකෝටින් වෙන ඉෆෙක්ට් එක වෙන් නෑනේ , වාහානයක් උනත් ඉතා පරිස්සමෙන් එලවන්න පුලුවන් හේතුව හැම කුඩා දෙයක් ගැනම ඉතා හොද අවධායක් දෙනවා . ගංජා තනිකරම වැඩ කරන්මේ නියුරෝන එකිනෙකා සන්නිවේදනය කරන තැන් වල ඩේටා ඩිලේ එකක් කරනවා . ගංජා සමහ අල්කොහොල් මිශ්‍ර වෙන් නැත්තම් 100% ෆෝකස් එකක් දෙන්න පුලිවන් කරන දේ ගැන ඒත් එෆිශන්සි එක අඩු වෙනවා නිරත වෙන කාර්යෙ.
ඉතුරු ඩ්‍රග්ස් දෙක ගැන කතා කරන් නෑ එකක් ඖෂධ ලෙස ගන්න නිසාත්
කොකේන් නිශ්පාදන ක්‍රියාවලිය ඒක නියම කෝක් වල ඩ්‍රග් පවර් එකට වඩා ත්‍රිවිද කරපු එකක් නිසා . ඒත් කොකේන් දැම්මම හයි බස්ට් එකක් නොහොත් ක්ශනික ඩෝපමීන් වහනයක් වෙලා සිතුවිල වල අභිප්‍රේණයක් වෙනවා කොටින්ම ඕනම දෙයක් කරන්න සුපිරි ගටක් එනවා.
