පිටකොටුවෙ චොකලට් කඩ සේරටම ශොට් එක දෙනව නේත සිංහලු

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මන් හිතන්නෙ ලොකු කොම්පැනි වලින් කේස් දානව ඇති . හැරී ගෙ කොම්පැනි එහෙමනෙ ඕව ලංකාවට ගෙන්නන්නෙ . නීත්‍යානුකූලව බදු ගෙවල එකට එකක් ලාබ තියාගෙන විකුනනකොට අරුන් හොරපාරෙන් කොහොම හරි ගෙනත් අඩුවට දෙනව . :lol: :lol: :lol: :lol:
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,950
    113
    මන් හිතන්නෙ ලොකු කොම්පැනි වලින් කේස් දානව ඇති . හැරී ගෙ කොම්පැනි එහෙමනෙ ඕව ලංකාවට ගෙන්නන්නෙ . නීත්‍යානුකූලව බදු ගෙවල එකට එකක් ලාබ තියාගෙන විකුනනකොට අරුන් හොරපාරෙන් කොහොම හරි ගෙනත් අඩුවට දෙනව . :lol: :lol: :lol: :lol:
    හොර ලේබල් ගහපු චයිනීස් ඒවා
     
    • Like
    Reactions: DXB2021 and Hapuwa

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,044
    2
    54,829
    113
    Iran බඩු නේ ඔක්කොම
    කොහොමද මන්ද

    අර Daraz එකෙන් රුපියල් 9 ට එව්ව ඒවගෙත් අරාබි බාසාව තිබ්බ හැබැයි :baffled:
     
    • Like
    Reactions: DXB2021

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,539
    3,642
    113
    ඉතින් උනුත් හරිදේ ගෙනත් විකුණනවා නම් ඇයි නඩු කියන්න බැරි?
     
    • Like
    Reactions: DXB2021

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,997
    18,669
    113
    34
    Hell
    කොහොමද මන්ද

    අර Daraz එකෙන් රුපියල් 9 ට එව්ව ඒවගෙත් අරාබි බාසාව තිබ්බ හැබැයි :baffled:

    කොටුවේ main street එකේ කඩ set එකේ මං රිංගලා තියෙනවා. ගොඩක් iran බඩු
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,307
    17,344
    113
    ඒක හොඳයි බං..ඔය ටොබර්ලෝන්, ferrero rocher ඵහෙම ලංකාවට ඵන්නේ හොරට ගහන ඒවා..
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,339
    35,052
    113
    දැන් එතකොට ඔය චොක්ලට් රටට ඇවිදින් තියෙන්නේ මාලු බෝට්ටු වලින්ද?
     
    • Like
    Reactions: Undead and DXB2021

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    දැන් එතකොට ඔය චොක්ලට් රටට ඇවිදින් තියෙන්නේ මාලු බෝට්ටු වලින්ද?
    සමහර වෙලාවට එන්නෙ චොකලට් පැකට් එක විතරයි . චොකලට් එක වැල්ලම්පිටියෙ ,තිහාරියෙ එහෙම හදන්නෙ . තාක්සනේ තමා ඉතින් :lol: :lol:
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,515
    6,214
    113
    Custom එකෙන් උස්සන එව්ව කියලත් කතාවක් ගියා නේද

    පිට රට ඉන්න මිනිස්සු තමන්ගෙ පවුලෙ උන්ට එවන ඒව උස්සන custom එකේ එවුන් ගෙ බිස්නස් කියල

    custom එකේ එවුන් උස්සන නිසා වස දාල එවනවා කියලත් කතාවක් ගියා
    සැරයක් තැපැල් කාරයෙක්ටනම් ශොට් එක හම්බුන උස්සපු බෝතලයක් බොන්න ගිහින්
    තව මින්හගෙ යාලුවො සෙට් එකක් එක්කම වල කජ්ජ ගැහුව
     
    Last edited: