හ්ම්ඔය බෝතලේ කතාව නම් අහලා තියෙන්නේ chemical එකක් වැරදිලා බොන්න ගෙනාවා කියලා බීපු කතාවක්.
නිධන් ගන්න ගල් දිය කරන්න ගන්න කෙමිකල් එකක් කියලත් කතාවක් තිබ්බ තමයි
කොහොමත් තැපැල් කාරය පුරුද්දක් විදියටම බඩු උස්සල තියෙනවා
හ්ම්ඔය බෝතලේ කතාව නම් අහලා තියෙන්නේ chemical එකක් වැරදිලා බොන්න ගෙනාවා කියලා බීපු කතාවක්.
center shock chocolate uba aran tiyenneඅපේ ගෙවල් කිට්ටුව ඩියුටි ෆ්‍රී එකේ චොක්ලට් කියලා විකුණන තැනක් තියෙනවා. දවසක් පොඩි එකාට උපන්දිනේට ඉස්කෝලෙ ගෙනියන්න මම් ගොඩක් අරන් ආවා. නිකමට එකක් කෑවා හෙන ඇඹුල් රහයි. ආපහු ගෙනිච්චාම කිසි කතාවක් නැතුව සල්ලි ආපහු දුන්නා.
Dark chocolate wenna ethiඅපේ ගෙවල් කිට්ටුව ඩියුටි ෆ්‍රී එකේ චොක්ලට් කියලා විකුණන තැනක් තියෙනවා. දවසක් පොඩි එකාට උපන්දිනේට ඉස්කෝලෙ ගෙනියන්න මම් ගොඩක් අරන් ආවා. නිකමට එකක් කෑවා හෙන ඇඹුල් රහයි. ආපහු ගෙනිච්චාම කිසි කතාවක් නැතුව සල්ලි ආපහු දුන්නා.
Maaath me katawa ahala tynawa.. atta natta danne naha..ඔක්කොම made in කාත්තන්කුඩි ජාරවල් තමා.. අල්ලන එක හොදයි..
තව හොඳ හොද බ්‍රෑන්ඩ් වල ක්‍රීම්, ශම්පෝ, සෙන්ට්, body spray ගොඩක් කාත්තන්කුඩි වල හදන ඒව
Custom un jarawa kana eka nawaththana dawasata black market nathiwei lolමන් හිතන්නෙ ලොකු කොම්පැනි වලින් කේස් දානව ඇති . හැරී ගෙ කොම්පැනි එහෙමනෙ ඕව ලංකාවට ගෙන්නන්නෙ . නීත්‍යානුකූලව බදු ගෙවල එකට එකක් ලාබ තියාගෙන විකුනනකොට අරුන් හොරපාරෙන් කොහොම හරි ගෙනත් අඩුවට දෙනව .![]()
![]()
![]()
![]()