මේ මොකෙද්ද..

neo7x

Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    මුදු කරවලා, හක් කරවලා, පොළොන් කරවලා හෙවත් හබරලා යනු ඉලැපිඩේ කුලයට අයත් මාරාන්තික විශ සහිත ලංකා දූපතට පමණක් ආවේණික උග්‍ර විෂ සහිත සර්පයෙකි.
     

    Mercury Leader

    Junior member
  • May 20, 2023
    54
    43
    18
    "විසඝෝර සර්පයා දැක නෑරු මෝඩයා.,,," ඒ කියන්නේ විෂඝෝර සර්පයෙක් ඉන්න තැනකට මෝඩයෙක් යවන්න එපා...
    කාලගහන ගංජා කාරයට මෝඩයා කියන්න එපා ඔයි
     
    • Wow
    Reactions: jamiezue

    McGayan

    Well-known member
  • Mar 15, 2013
    310
    638
    93
    Kandy
    දැන් හිතපන් ඔය සර්පයාට මේකේ එවුන් නම් කීයක් දැනට කීවද කියල. ඕක තම ඇත්ත. සර්පයෙක් දැක්කහම හරියටම අඳුරගන්න අමාරුයි. ඒමදිවට සමහර විෂ නැති උන් ඉන්නවා විෂ එවුන් වගේ පෙනුම අරගෙන. උදාහරණයක් විදිහට ලංකාවේ උග්‍රම විෂ සර්පයෙක් තමා කරවලා කියන්නේ. හැබැයි ලංකාවේ සුලබ ඌ වගේම සර්පයෙක් ඉන්නවා. බැලූ බැල්මට කරවලය වගේමයි (page 15). ඔය attach කරලා තියන document එකේ තව විස්තර තියනවා.

    ඉතින් නයි මන්තර දන්නේ නැතිනම් (දන්නවනම් අල්ලලා ගෝනියකට දාගන්න පුළුවන්), සර්පයෝ අල්ලන එකෙක් ගැන දන්නේ නැත්නම් ඉතින් මරණ එක තමයි ඇඟට ගුණ.

    https://www.dilmahconservation.org/..._snakes_from_harmless_snakes_of_sri_lanka.pdf
     
    • Like
    Reactions: jamiezue

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    විස ගෝර සර් පයන් ඉන්නේ නගයා, තෙල් කරවලා, මුදු කරවලා, තිත් පොළඟා විතරයි.. පලා පොළගා මාරාන්තික list එකට දාලා නැ. දෂ්ඨනයකින් මරණ වාර් තා වෙලා නැති නිසා.. පොලොං තෙලිස්සා මෑතකදී මාරාන්තික list එකට නම දා ගත්තා දෂ්ඨන වලින් මරණ වාර් තා උනු නිසා.. මුහුදු සර් පයෝ නම් ඔක්කොම වගේ මාරාන්තික පොරවල්.. මුදු කරවලයි අහිංසක රදනකයවයි පටලව ගෙන එක පොලු පාරින් අහිංසක රදනකයව එලෝ යවනවා.. ඉතානි ඇත්තට ම මාරාන්තික විෂ සර් පයෝ ටික දෙනයි ඉන්නේ මෙහේ... අනිත් උන් මද විෂ ඉතිරි ටික නිර් විෂ. සමහර ඩයල් බය වුණාම ඔලුව උස්සලා අඟර දඟර දාලා වැඩ කෑලි දැම්මට නිර් විෂ එවුන්...
     
    • Like
    Reactions: jamiezue

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,240
    29,938
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මට ආරන්චි වුනු විදිහට හබරලෙක්. මම ඉස්සර හිටියෙ හබරලු කියන්නෙ ඔය මාපිල්ලුම කියලා. මූ කෑවහම බේරන්න බැරිලු. මම මේ වගේ එකෙක් කලින්. .දැකල නෑ..ගරඬියෙක් සයිස්නෙView attachment 206815
    හබරලා කියලා අපේ වැඩිහිටියෝ කියන්නේ නං කරවලාට, මගමරුවා කියලත් කියනවා. ඔය ඉන්නේ මද විෂ නාග මාපිලෙක්
    ගෑනු එකෙක්නන් මරලා තියෙන්නේ ඔය ලේ ගඳට වටේම ඉන්න මාපිල්ලු ඇදිලා එනවා :rolleyes2:
     
    • Like
    Reactions: jamiezue

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,240
    29,938
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඔය යකෝ පලා පොලගෙක්. ඕක කැවට මැරෙන්නේ නැ, මෝඩ කැරියෝ ලංකාවේ ඉන්නේ. ඕක මරන්නේ නැතුව කොහොම හරි ගෝනියකට දාල කැලෙකට දාන්න තිබ්බ නේ. 🙁
    දෙකක් දාල සර්පයි බැලුවම ඔහොම තමයි බ්‍රෝ :ROFLMAO:
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,240
    29,938
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    සර්පයි ඉන්න ඕන කැලේ. ගැරඬි වගේ නං අවුලක් නෑ කිව්වට ඕකුන් කාමරේකට වගේ වැදුනොත් ගෙයි ඉන්න හිතෙන්නේ නෑ.
    සර්පයෝ අල්ලන්න ගිහින් හැමින්නගත්තම මේකේ බණ කියන උන් එන්නේ නෑ බේරගන්න. ඔය සර්පයෝ අල්ලන්න එන මනුස්සයෙක්ව වැරදිලා හරි කෑවොත් ඒ මනුස්සයාගේ දරු පවුල් ඔය කියන උන් බලාගන්නේ නෑ. ඕකුන් විසද නැද්ද කියකිය හොයන්න වෙලාවකුත් නෑ. පරලොව යවන එක තමයි ලේසිම විසඳුම.

    මමත් පොඩිකාලේ සර්ප පැටව් හැදුවා. ප්‍රායෝගික දේ කිව්වේ. ටිපර් වෙන උන් සර්පයි හුරතල් කරන්න.
     
    • Like
    Reactions: jamiezue

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,030
    113
    Kuwait-Galle
    දෙකක් දාල සර්පයි බැලුවම ඔහොම තමයි බ්‍රෝ :ROFLMAO:
    ඔව් යකෝ අම්මප හොදට ගහල අරුට කොමෙන්ට් කරේ මේකේ..... දැන් මේ හිනා වේවි බලන දාපු කොමෙන්ට් කට්ටිය. :ROFLMAO: :ROFLMAO: