වදන් කොටන්නයි. වදන් වලින් තොරන් ගහන්නයි පුලුවන් . ඒත් ඉතින් මොන බ්රෑන්ඩ් එකකටවත් ඇපල් එක්ක හැප්පෙන්න බෑ.. සල්ලි එච්චර ප්රශ්නයක් නොවන Countries වල බහුතරය යුස් කරන්නෙ ඇපල් .. Apple Eco system එක යුස් කරන කෙනෙක් ආපහු හැරෙන්නෙ නම් නෑම තමයි.
iphone / iwatch / i mac / macbook / tags එකට sync වෙන විදිය
කිසිම company එකකට කවදාවත් කරන්න බැරි වැඩක් ...අනුන්ගෙන් OS අරන් කොහේවත් ඉන්න devoloper කෙනෙක් හදපු Device එකට චෙක් කරපු නැති Apps playstore එකෙන් අරන් Apple Eco system එක වගේ ස්මූත් experience එකක් බලාපොරොත්තු වෙන්න බැ ඉතින් .. එව්වා හින

