Apple vision pro. Apple literally raped all tech giant in WWDC 2023

hita makuna

Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    ඇපල් බැටලුවොයි එරෙයියොයි එකතු වෙලා ලොකු හානියක් කරන්නෙ Tech ලෝකෙටම. හොඳද නරකද නෑ Apple කරන හැම තුප්පහි වැඩටම එහෙයි එහෙයි කියනව. දැන ගන්න ගන්න Phone වල චාජරයක් නැතුව ෆෝන් එකේ කොයිවෙලෙත් බැටරි 50%ට අඩුයි. මොකද ගෙදර ෆෝන් තුනකටම තියෙන්නෙ එක චාජර් එකයි. දැන් මේ 4K display ,120FOV වගේ කලින් ආව පරණ Tech Overhype කරනව. 3500USD ගාන සාධාරණීකරණය කරනව. ඊටපස්සේ අපිටත් වෙයි Quest 4 එක ලොකු ගණන් දීල ගන්න. අරුන් හදන හදන Trend එක බැටළුවො Apporve කරනවනෙ.
    ඇඩැප්ටරයක් ගනිං හුත්තො අඩන්නෙ නැතුව
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    මේ ඉන්නෙ බැටළුවෙක්. 🤣
    අනාතය අයිෆෝන් ගන්න සල්ලි තියනව හිගන්නෙක් වගේ ඇඩැප්ටරේට හූල්ලනව මොන ජීවිතද හුත්තො :lol: මොන පකටද ගත්තෙ. ගනිං ඇඩැප්ටරයක් දෙන පෝං එකක්
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,607
    1
    14,733

    Apple Fans ල නිකන් බේරෙ වැවේ නාපු බයියො වගේ. මයිනගෙ මයිලකට හානියක් වෙන වචනයක් කිව්වොත් නහුතෙට මල පනිනව.
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,726
    1
    15,387
    113
    ඕක දාගෙන 138 බස් එකෙ යන්න පුලුවන් වෙයිද???
    නැටිනම් වැඩක් නැ සිංහලු...
     
    • Haha
    Reactions: Nidarshana_k

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    Apple Fans ල නිකන් බේරෙ වැවේ නාපු බයියො වගේ. මයිනගෙ මයිලකට හානියක් වෙන වචනයක් කිව්වොත් නහුතෙට මල පනිනව.
    මල පනින්නෙ නෑ ඕයි. ප්‍රොඩක්ට් එකක් යූස් කර කර ාඩුපාඩු කිය කිය හූල්ලන අනාතයො දැක්කම ඔලුවට රෙන්න හිතෙනව.අප්පිරියයි.
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,607
    1
    14,733
    113
    මල පනින්නෙ නෑ ඕයි. ප්‍රොඩක්ට් එකක් යූස් කර කර ාඩුපාඩු කිය කිය හූල්ලන අනාතයො දැක්කම ඔලුවට රෙන්න හිතෙනව.අප්පිරියයි.
    මම iPhone Use කරන්නෙ නෑ. Point out කලේ Apple ගේන Customer ගෙ පැත්තෙන් ගේන Bad Trend Approve කරන බැටළුවො නිසා අනිත් උන්ටත් කට්ට කන්න වෙන එක ගැන. Iphone එකක් ගත්ත Macbook එකක් ගත්ත. Phone එක Wife ට දුන්න. Macbook එක වික්ක. මොකද උන්ට ඕන විදියට මමනම් කැමති නෑ කොටු වෙන්න. කැමැත්තෙන් කොටු වෙන්න බැටළුවොම වෙන්න ඕන.
     
    • Like
    Reactions: batwise

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    මම iPhone Use කරන්නෙ නෑ. Point out කලේ Apple ගේන Customer ගෙ පැත්තෙන් ගේන Bad Trend Approve කරන බැටළුවො නිසා අනිත් උන්ටත් කට්ට කන්න වෙන එක ගැන. Iphone එකක් ගත්ත Macbook එකක් ගත්ත. Phone එක Wife ට දුන්න. Macbook එක වික්ක. මොකද උන්ට ඕන විදියට මමනම් කැමති නෑ කොටු වෙන්න. කැමැත්තෙන් කොටු වෙන්න බැටළුවොම වෙන්න ඕන.
    ඇපල් ප්‍රොඩක්ට් යූස් කරන්නෙ නැත්නම් මොන පකටද කම්ප්ලේන් කරන්නෙ. ඒක ඇපල් යූස් කරන උන් බලාගනී. උබ ජනේලෙන් පුක නොදී ඉදපන් . මට නම් කිසි කට්ටක් නෑ. ඇඩැප්ටරයක් ගන්න විතරයි තියෙන්නෙ. උන් බලෙන් විකුනන්නෙ නෑනෙ .කැමති උන් ගනී. මෙතන වද පීදිච්ච කෙසෙල් ගහක් වගේ හුල්ලන්නෙ නැතුව ඩොලප් 15-20 ක් වියදම් කරල ඇඩැප්ටරයක් අරන් දීපන් ගෑනිට
     
    dasith077

    Well-known member
  • Jun 18, 2009
    2,004
    1,768
    113
    Ⓔᗩ𝓇ţħ
    tama practicale na ne. vision pro eka battery eka duwanna puluwan 2h lu. plug kalla wada karanna puluwan nan hari. mac hinda ithin game gahana ewunta tama athel ekak na. work related ewata tama, eth ithin oka test kalla balanna wenwa lap ekak use kanwata wada athel da kiyana eka.
     
    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    Too expensive oii 😁 There are many leading products in the market allready with low cost, 1600$ is too high . Definitely sure, the china will make the high end copy of this product in near future day 😁
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    මයිනා මලාම වර්චුවල් ගූ කන්න පුලුවන් ගැජට් එකක් @2osama
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,607
    1
    14,733
    113
    ඇපල් ප්‍රොඩක්ට් යූස් කරන්නෙ නැත්නම් මොන පකටද කම්ප්ලේන් කරන්නෙ. ඒක ඇපල් යූස් කරන උන් බලාගනී. උබ ජනේලෙන් පුක නොදී ඉදපන් . මට නම් කිසි කට්ටක් නෑ. ඇඩැප්ටරයක් ගන්න විතරයි තියෙන්නෙ. උන් බලෙන් විකුනන්නෙ නෑනෙ .කැමති උන් ගනී. මෙතන වද පීදිච්ච කෙසෙල් ගහක් වගේ හුල්ලන්නෙ නැතුව ඩොලප් 15-20 ක් වියදම් කරල ඇඩැප්ටරයක් අරන් දීපන් ගෑනිට
    බැටළුවන්ට කට්ටක් නෑ. හමගැහුවත් සැපයි කියයි.
     
    • Haha
    Reactions: hita makuna

    kaspersky

    Active member
  • Nov 6, 2008
    578
    240
    43
    මම iPhone Use කරන්නෙ නෑ. Point out කලේ Apple ගේන Customer ගෙ පැත්තෙන් ගේන Bad Trend Approve කරන බැටළුවො නිසා අනිත් උන්ටත් කට්ට කන්න වෙන එක ගැන. Iphone එකක් ගත්ත Macbook එකක් ගත්ත. Phone එක Wife ට දුන්න. Macbook එක වික්ක. මොකද උන්ට ඕන විදියට මමනම් කැමති නෑ කොටු වෙන්න. කැමැත්තෙන් කොටු වෙන්න බැටළුවොම වෙන්න ඕන.
    ඇත්ත මචන්. මටත් iPhone set වෙන්නෙම නැහැ. ඉස්සරත් iPhone 5s එකක් තිබිල වික්ක සෙට් වෙන්නේ නැති නිසා. ඊට පස්සේ ආයේ ආසාවට ගත්ත iPhone 13 එකක් ගිය අවුරුද්දේ මොනවද අලුත් features කියල use කරලා බලන්න . එකත් මාසයක්වත් use කලේ නැහැ විකුණලා දැම්මා.
    ලංකාවේ බහුතරයක් iPhone use කරන උන් හිතාගෙන ඉන්නේ පට්ට සල්ලි කාරයෙක් වෙනවා කියල iPhone එකක් තියෙනකොට :lol::lol:. එහෙම හිතාගෙන ඉන්න බහුතරයක් ලග තියෙන්නෙත් Face ID එකවත් නැති පරණ iPhone කටු. Decent උන් හොද iPhone එකක් use කරගෙන පාඩුවේ ඉන්නවා.
     
    • Haha
    Reactions: hita makuna

    Dotex

    Well-known member
  • Oct 4, 2015
    836
    1,031
    93
    Down South
    මම iPhone Use කරන්නෙ නෑ. Point out කලේ Apple ගේන Customer ගෙ පැත්තෙන් ගේන Bad Trend Approve කරන බැටළුවො නිසා අනිත් උන්ටත් කට්ට කන්න වෙන එක ගැන. Iphone එකක් ගත්ත Macbook එකක් ගත්ත. Phone එක Wife ට දුන්න. Macbook එක වික්ක. මොකද උන්ට ඕන විදියට මමනම් කැමති නෑ කොටු වෙන්න. කැමැත්තෙන් කොටු වෙන්න බැටළුවොම වෙන්න ඕන.
    වදන් කොටන්නයි. වදන් වලින් තොරන් ගහන්නයි පුලුවන් . ඒත් ඉතින් මොන බ්‍රෑන්ඩ් එකකටවත් ඇපල් එක්ක හැප්පෙන්න බෑ.. සල්ලි එච්චර ප්‍රශ්නයක් නොවන Countries වල බහුතරය යුස් කරන්නෙ ඇපල් .. Apple Eco system එක යුස් කරන කෙනෙක් ආපහු හැරෙන්නෙ නම් නෑම තමයි.

    iphone / iwatch / i mac / macbook / tags එකට sync වෙන විදිය කිසිම company එකකට කවදාවත් කරන්න බැරි වැඩක් ...අනුන්ගෙන් OS අරන් කොහේවත් ඉන්න devoloper කෙනෙක් හදපු Device එකට චෙක් කරපු නැති Apps playstore එකෙන් අරන් Apple Eco system එක වගේ ස්මූත් experience එකක් බලාපොරොත්තු වෙන්න බැ ඉතින් .. එව්වා හින:rofl::rofl::rofl:
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,607
    1
    14,733
    113
    ඇත්ත මචන්. මටත් iPhone set වෙන්නෙම නැහැ. ඉස්සරත් iPhone 5s එකක් තිබිල වික්ක සෙට් වෙන්නේ නැති නිසා. ඊට පස්සේ ආයේ ආසාවට ගත්ත iPhone 13 එකක් ගිය අවුරුද්දේ මොනවද අලුත් features කියල use කරලා බලන්න . එකත් මාසයක්වත් use කලේ නැහැ විකුණලා දැම්මා.
    ලංකාවේ බහුතරයක් iPhone use කරන උන් හිතාගෙන ඉන්නේ පට්ට සල්ලි කාරයෙක් වෙනවා කියල iPhone එකක් තියෙනකොට :lol::lol:. එහෙම හිතාගෙන ඉන්න බහුතරයක් ලග තියෙන්නෙත් Face ID එකවත් නැති පරණ iPhone කටු. Decent උන් හොද iPhone එකක් use කරගෙන පාඩුවේ ඉන්නවා.
    No SD card, No 3.5mm Jack, Charger, Low Repairability, Mac OS වලනම් Low File System Support ඔය ඔක්කම Apple වලින් ගෙනාව Trend. Use කල User Friendly ගතියෙන් අඩුම OS. MacOs, IOS දෙකම. Apple Pay එකෙන් Pay කරන්න නටන්න ඕනෙ. ඒකෙ Transport Card ඇත්තෙත් නෑ. (Ex. Melbourne ඉන්න කෙනෙක්ට Victoria Transport Card (myki) ) Apple Pay වලට නෑ. Whatsapp UI එක සමහර App , GBoard වගේ ඒව iOS වල හෙන අවුල්. උන්ගෙ Wifi Hotspot on කලාම On කරළ off කරල නටන්න ඕනෙ ඒක් Non-Apple Device වලට Detect කරගන්න. Band එක (3.5/5) Select කරන්න Option එකක් නෑ. උන්ගෙ power cable එක වෙනම එකක්. ගොඩක් App නෑ. තිබ්බත් හරියට වැඩ නෑ. උන් Echosystem රෙද්දක් ගෙනල්ල බැටළුවන්ව කොටු කරගන්න යන්නෙ.
     
    kaspersky

    Active member
  • Nov 6, 2008
    578
    240
    43
    වදන් කොටන්නයි. වදන් වලින් තොරන් ගහන්නයි පුලුවන් . ඒත් ඉතින් මොන බ්‍රෑන්ඩ් එකකටවත් ඇපල් එක්ක හැප්පෙන්න බෑ.. සල්ලි එච්චර ප්‍රශ්නයක් නොවන Countries වල බහුතරය යුස් කරන්නෙ ඇපල් .. Apple Eco system එක යුස් කරන කෙනෙක් ආපහු හැරෙන්නෙ නම් නෑම තමයි.

    iphone / iwatch / i mac / macbook / tags එකට sync වෙන විදිය කිසිම company එකකට කවදාවත් කරන්න බැරි වැඩක් ...අනුන්ගෙන් OS අරන් කොහේවත් ඉන්න devoloper කෙනෙක් හදපු Device එකට චෙක් කරපු නැති Apps playstore එකෙන් අරන් Apple Eco system එක වගේ ස්මූත් experience එකක් බලාපොරොත්තු වෙන්න බැ ඉතින් .. එව්වා හින:rofl::rofl::rofl:

    typical apple anathayek. issella igenaganin anith ecosystems gena

    • Haha
    Reactions: Dotex

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,607
    1
    14,733
    113
    වදන් කොටන්නයි. වදන් වලින් තොරන් ගහන්නයි පුලුවන් . ඒත් ඉතින් මොන බ්‍රෑන්ඩ් එකකටවත් ඇපල් එක්ක හැප්පෙන්න බෑ.. සල්ලි එච්චර ප්‍රශ්නයක් නොවන Countries වල බහුතරය යුස් කරන්නෙ ඇපල් .. Apple Eco system එක යුස් කරන කෙනෙක් ආපහු හැරෙන්නෙ නම් නෑම තමයි.

    iphone / iwatch / i mac / macbook / tags එකට sync වෙන විදිය කිසිම company එකකට කවදාවත් කරන්න බැරි වැඩක් ...අනුන්ගෙන් OS අරන් කොහේවත් ඉන්න devoloper කෙනෙක් හදපු Device එකට චෙක් කරපු නැති Apps playstore එකෙන් අරන් Apple Eco system එක වගේ ස්මූත් experience එකක් බලාපොරොත්තු වෙන්න බැ ඉතින් .. එව්වා හින:rofl::rofl::rofl:
    Smooth? Tried Photoshop in MacOS. 🥴🥴.
    Freezes some apps in iOS.