meka nan atta. lankawe sahenna black money thiyenawa.ටැක්ස් ගෙවන එවුන්ට විතරක් චන්ද අයිතිය දෙන්න ඕන.
monthly salary eken api kohomath tax gewanawane. ithin mokatada aluthen aye register wenne?okata register wenne nathi ayata mokda wenne?
monthly salary eken api kohomath tax gewanawane. ithin mokatada aluthen aye register wenne?
ලක්ෂ ගනන් පඩි ගන්න උන්ව නේ ටාගට් කරේ මුලින් ම...උන් ලක්ෂය දෙක ටැක්ස් ගෙවලා කට පුක වහගෙන ඉන්නවා දැක්කම පොන්ටියට තව ටිකක් අරින්න ආස හිතෙන්න ඇති.
එහෙම කට පුක වහන් ඉන්නවා කියන්නේ සහ, අනික මෙච්චර දවසක් ලක්ෂ ගනන් පඩි ගත්ත උන් ඒ සල්ලි කොහේහරි ඉන්වෙස්ට් කරලා, බිස්නස් දාලා, කඩ සාප්පු දාලා තව අමතර ආදායම් මාර්ග හදාගෙන ඇති කියලා පොන්ටියා හිතනවා ඇති...(උන් හිතන් ඉන්නේ මේක උන්ගේ ලෙවල් එකෙන්, පිනට කනවා, හොරා කනවා, කරන්ට් වතුර බිල් ගෙවන්නේ නෑ... සල්ලි හිතු තරම්..ගෙවල් දොරවල් නිකන් වගේ...ලෝන් බොල් ණය විදිහට කපා හරිනවා...ඉතින් ජීවත් වෙන්න පට්ට ලේසියි, සල්ලි උතුරනවා කියලා)
අන්න එහෙම පඩියට අමතරව ගුපියෝ වෙනත් ආදායම් මාර්ග වලින් හොයන සල්ලි වලිනුත් ගසා කන්න තමයි මේ වැඩේ කරන්නේ...
උඹ පඩියට ටැක්ස් ගෙව්වා කියලා හරියන එකක් නෑ....උන්ට පිනට ජීවත් වෙන්න තව සල්ලි ඕනේ....බඩට නොකා හරි ගෙවපන්..
නැත්තම් පොන්නයව එලවපන්