typical apple anathayek. issella igenaganin anith ecosystems gena
මේ වීඩියෝ එකේම තියෙනවා Google ල හදපු Android (google ල Android හදන්නෙ Samasung devices walatama වලටම optimize karala නෙමෙ)
ඊලගට තියෙනව Microsoft ලගෙ windows (ඒකත් ඉතින් එමමයි windows හදන්නෙ samsung නෙමේ අපි කෑලි කෑලි දාල pc එකක් හැදුවත් ඒකෙත් රන් වෙන විදියට )
අනිත් එක උබල Eco system එකක් කියන්නෙ phone එකයි lap එකයි connect කරන software එකකටනම්






උබලට තව ගොඩක්දේවල් තියේ ඉගෙනගන්න ..mac os එකෙදී වෙනම software ඔන නෑඕක ඇපල් එකේදි iphone එකත් උන්ගෙ , macbook එකත් උන්ගෙ, ios එකත් උන්ගෙ, mac os එකත් උන්ගෙ, appstore එකත් උන්ගෙ.. ඒක ඇතුලෙ ඉන්න සිරිත් උන්ගෙ..
(Appstore එකට දාන ඇප්ස් developer හදන්නෙත් ඇපල් වලට විතරක් optimize කරල )
වචන වලින් කියනන දෙයක් නෑ Numbers වලින් පේනවනෙ Apple Brand එකේ තැන
කොහොමත් ඇපල් එකේ Eco system eke ඉන්න එව්න්ට Primax නෙමේ මොන මැක්ස් ඔයින් එකක් ගහල පිට කොටුවෙ 100 ට වික්කත් ගන්නෙ නෑ .. උන්ට වැඩක් ගන්න පුලුවන් ඇපල්ල ගහන එකෙන් තමයි උන් ඒක ගන්නව ලක්ශ දහයක් උනත් ..
Last edited:
