උඔලා හිතනවද ඔය හෙඩ්සෙට් ඇන්ඩ් මිරර් සංකල්පය හරියයි කියලා? මටනම් හිතෙන්නේ නෑ බන් අතේ ගෙනියන ඩිවයිස් එකක් (phone) එකක් වගේ නෙමෙයිනේ බන්. ඕක මූනේ දාගෙන ඉන්න එක අවුල් සහ එච්චරම ප්‍රායෝගික නෑ නෙද? අනේ මන්දා මට හිතෙන විදිය. 

අනික බැටරියත් වෙනම සාක්කුවේ දාගෙන යන්න ඕන. ඒකනම් මලම වදයක්.
ඊටවඩා සාර්ථක නැද්ද ෆෝන් වල ඩිස්ප්ලේ එක අයින් කරලා ප්‍රොජෙක්ට් වෙන්න හැදුවනම් ඕන බැක්ග්‍රවුන්ඩ් පාටකට මැච් වෙන්න.
ඊටවඩා සාර්ථක නැද්ද ෆෝන් වල ඩිස්ප්ලේ එක අයින් කරලා ප්‍රොජෙක්ට් වෙන්න හැදුවනම් ඕන බැක්ග්‍රවුන්ඩ් පාටකට මැච් වෙන්න.