මේකයි සින් එක bajaj pulsar 150 1ක් තියෙන්නේ මේ මගුලට කොච්චර ඔයිල් දැම්මත් සතියයි තියෙන්නේ පිච්චෙනවා. ඒමදිවට මේ ලගකදී ඉදන් ඔයිල් උඩින් ගහනවා සර්විස් කරපු එකා කිවුවේ නට් එකක් ඔලුව කැඩිලා වගේ උන්ගාව බඩු නැ කියල . දැන් ඉතින් කොහෙවත් යන්න බැ කකුල් දෙකේම ඔයිල් ගැවෙනවා. මට දන ගන්න ඕනේ ඔය කෙස් දෙකම වැඩිය වියදමක් යන්නේ නැතුව ගොඩ දාගන්න පුලුවන්ද කියල? සර්විස් එකේ එක කිවුවේ එන්ජිම ගලවන්නම වෙනවා කියල
ඔස්තර්ලගෙන් උපදෙසක් බලාපොරොතු වෙමි.
ඔස්තර්ලගෙන් උපදෙසක් බලාපොරොතු වෙමි.
