ළමයි මරපු අම්ම නිදහස්

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,781
    23,455
    113
    It's one vs many. Oya wage bohoma athalossak case nisa bahutharayak waradi karana narumayanwa tgiyenawada nadda...
    අතලොස්සක් කියල අහිංසකයො මරන්නෙ කොහොමද? තමන් හෝ පවුලෙ කෙනෙක් හිතලවත් තිබ්බෙ නැති වරදකට එල්ලුම් ගස් යන්න වෙලා අසරණ වෙනකම් පිළිතුරු දාර්ශනිකයි.

    අනික අතලොස්ස ඇවිල්ල වැරදි තීන්දු දීලා අහු වෙච්ච ඒවා. අහු නොවී හිරේම මැරිල යන මිනිස්සු කොච්චර ඇද්ද.
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,027
    198,429
    113
    Colombo, Sri Lanka
    මේක ඇත්ත තමයි හැබැයි ඔකේ දෙපැත්තක් තියනවා නේද මචන්. සමහර උන් මරණ දඬුවම නැති එක ආයුදයක් කරගෙන සමාජෙට බරක් වෙලා තියනවා
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,405
    49,790
    113
    සේදවත්ත
    ලංකාවේ නම් කමියුනිටි සෙන්ටර් වගේ අරින්න ඕනේ ඇරලා ඔය කුනු කානු ගලි බර වැඩ වගේ දේවල් වලට ඔය මරණ දඩුවම් දෙන උන් දාන්න ඕනේ . උන් පැනල ගියාම අල්ලන්ම ඇග අස්සට GPS ට්‍රැකස් දාන්න ඕනේ. ඕකුන්ට බදු සල්ලි වලින් කන්න බොන්න දෙන්නේ ඇයි ?
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,585
    72,784
    113
    මාලඹේ
    ඔය එකක් විතරයි නේ
    එකෙනෙක් නිර්දෝෂී උනා කියලා ඔක්කොම නිර්දෝෂී නැහැ
     
    • Like
    Reactions: NRTG