මිනීමරු ජෙප්පෝ 12ක් පෝරකයට!

monson

Well-known member
  • May 7, 2007
    25,620
    28,600
    113
    පොලොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු හිටපු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා නිට්ටඹුව නගරයේ දී පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ 12 දෙනෙකු ගම්පහ ත්‍රිපුද්ගල මහාධිකරණ මරණ දඬුවම නියම කළේය.

    මෙම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් විත්තිකරුවන් 41 දෙනකුට එරෙහිව නඩු පවරා තිබිණි.

    තවත් සැකකරුවන් හතර දෙනකුට අත් හිටවූ සිර දඬුවම් නියම වූ අතර 23 දෙනකු නිදොස් කොට නිදහස් කිරීමට අධිකරණය නියෝග කළේය.

    මරණ දඬුවම් නියම වූ සැකකරුවන් 12 දෙනක්ගෙන් එක් සැකකරුවකු දැනට අධිකරණය මඟහැර සිටියි.

    මහාධිකරණ විනිසුරුවරුන් වන සහන් මාපා බණ්ඩාර, රශ්මි සිංගප්පුලි සහ රසන්ත ගොඩවෙල යනමහත්වරුන්ගෙන් සැදුම් ලත් ත්‍රිපුදගල විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව දිර්ඝ කාලයක් පුරා විභාගය ගැණුනි.


    - https://www.lankadeepa.lk/news/අමරකරත-ඝතනය-12ක-පරකයට/101-688086
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,974
    12,059
    113
    Owa phottuwema manapa case wenna puluwan, sajabe wenna puluwan etc..

    Oya mini marana line ekata yanne marala thaman path unama unta laaba prayojana thiyana ewun.. rata hadanna ena un nam nemei..
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,877
    17,931
    113
    ඔක්කොම සජබේ unp එකේ උන්. උන් එකෙක්ටවත් jvp පෙනුමක් නං නෑ.