මෙන්න මේකට පලයන් https://imgbb.com/
ගිහින් උඹේ පින්තුර එකේ upload කරලා ඒකේ දෙනවා upload කරපු image එකට ලින්ක් එකක්.
ඒ ලින්ක් එක අරන් මේකේ පොස්ට් ටුල්බාර් බාර් එකේ තියනව "insert image". එකේ දෙවැනි ඔප්ෂන් එක "by url" එකට image එකේ ලින්ක් එක paste කරපන්
![]()
ස්තුතියි, ඊලග එකේ ඉදන් මෙහෙම දාන්නෝනි.
මම ඒක දාන්නම් මචන් අන්තිමට, බජට් එක, ගමනේ ප්ලෑන් එක ඔක්කොම Google sheet එකක රෙකෝඩ් කරා මම.kochara wethara geyada machan cost aka mulu tour akatama
------ Post added on Jun 7, 2023 at 11:26 PM
නෑඔයා ලේසි ලිසාඩ් නේද

------ Post added on Jun 7, 2023 at 11:27 PM
