මචන් මම ටිකක් කුදුයි (Posture help).

නෝටි බබා

Well-known member
  • Jul 16, 2014
    4,004
    5,305
    113
    තොටිල්ලේ
    මේ වගේ posture belt ඵකක් ගන්න..

    41kZU5w.png
    mewata hariyanawada ban?



    btw Gym එකට ගියොත් ඕක kela wenawa.
    physiotherapist thama hariyanne.
    Uba koheda inne?
     

    patrickjane

    Active member
  • Sep 4, 2016
    395
    191
    43
    ගෙදරින් එහා
    scoliosis nam mcn operation ekak karala hadanna wei godak ada wela nam.
    Owa gana specialist doctor kenek gen ahana eka tamai hoda.
    scoliosis scene ekanam lokuwata penne na ban. But upper cross syndrome eka nam tkk prominent.

    gym yanna epa spine eke awlak thiyawanam loku damage ekak wenna puluwan. scoliosis da danne na doctor kenek hambela balapan.
    Ow ban. Gym yana scene eke na kohomath.

    එහෙම බෑ බන්. වෙන කෙනෙක්, කිව්වොත තමයි ඔන්න යමක් අවුල් කියල හිතෙන්නේ. ඔහොම හිතන එක දුරදිග ගිහින් තමයි අර අමුතු බොඩි මොඩිෆිකේෂන් කරන්න හිතල ගූ කරගන්නේ. උඹ දැකල ඇති නේ එහෙම මිනිස්සු.
    Na ban kattiya kiyanawa. අනික මට හිතලා Perfect posture එකෙන් ඉන්න පුලුවන්. ටිකක් නුහුරුයි එතකොට. පොඩ්ඩක් Muscle tension වෙනවා එතකොට. මම හිතලා Perfect posture ඉන්නකොට කොහොමත් Spine එක දික්වෙන එක හොදට තේරෙනවා.

    Dr ප්‍රසන්න ගුණසේන channel කරලා බලන්න ... මේ වගේ ඒවා medical advice නැතිව දාන්න එපා ඒක risky

    Dr ප්‍රසන්න ගුණසේන channel කරලා බලන්න .
    ------ Post added on Aug 25, 2026 at 10:46 AM
    Thanks machan.

    100% good chiropractor can solve this issue easily.
    I hope so.

    Hunchback can be currented uaing a posture corrector, bus dunnot about scoliosis
    Apita hithala tika kalayak hitiyoth hadaganna barida ban?

    ඌ කුදුයි කියල ඌට හිතෙන නිසා. ඒ ගැන විශේෂඥයෙක් ගෙන් ඇහුවොත් ඌට තමන්ගේ හිතේ තියෙන වැරදි අදහස් නවත්තගන්න පුළුවන් වේවි නෙ. එහෙම නැතිව ඇත්තටම කුදයක් තියෙනවා නම් දොස්තර මහතා පිලියමක් කියාවි නේ. අපිට අපි ඇවිදින විදිය, කොන්දේ හැඩය ගැන අවබෝධයක් නෑ නේ.
    මට ඕක මීටර් වුණේම නෑ. කෙල්ල අන්තිමට මම ඇවිදිනවා වීඩියෝ කරලා පෙන්නුවා මම ඇවිදින්නේ මෙහෙමයි කියලා. එතකොට තමයි මට තේරුණේ මගේ Posture එකේ අවුලක් තියෙනවා කියලා.

    Machan PM ekak danna
    Damma machan
    mewata hariyanawada ban?



    btw Gym එකට ගියොත් ඕක kela wenawa.
    physiotherapist thama hariyanne.
    Uba koheda inne?
    Mama inne Wattala ban