මචන් මම ටිකක් කුදුයි (Posture help).

patrickjane

Active member
  • Sep 4, 2016
    395
    191
    43
    ගෙදරින් එහා
    මචන් මගේ Posture එකේ අවුල් තැන් ටිකක් තියෙනවා.

    1) මම පොඩ්ඩක් ඉස්සරහට කුදු ගතියක් තියෙනවා.

    2) මගේ Posture එක සමමිතික නෑ. එක Shoulder එකක් ටිකක් උඩින් තියෙන්නේ.

    මේ ප්‍රශ්න දෙකම තියෙන නිසා, මම ඇවිදින කොට ඒක ටිකක් අවුල් විදිහට පේනවා. මම දන්න කාලෙක ඉදන් PC එක ඉස්සරහ ඉන්නේ. ගොඩක් වෙලාවට මේක වෙන්න ඇති හේතුව. දැන් මට මේක හොද Professional කෙනෙක්ට පෙන්නන්න ඕන. මේ වගේ Posture එකේ ප්‍රශ්න පෙන්නන්න ඕන මොන වගේ ඩොකෙක්ටද බං? එහෙම නැත්නම් Physiotherapy කෙනෙක්ටද?

    කෙල්ල කියනවා Gym එකට ගියොත් ඕක හරි යයිලු. එත් මට හිතනවා, Gym එකකට යනවට වඩා Professionally මේවා ගැන බලන කෙනෙක්ට පෙන්නුවනම් හොදයි කියලා.

    ලංකාවේ මේ වගේ ඒවා පෙන්නන්න හොද කවුද?
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,411
    14,327
    113
    35
    Spain
    උඹ කොහොමද කුදුයි කියල කියන්නේ? ඒ පණ්ඩිතකම් නැතිව දොස්තරමහතෙක් හම්බවෙලා උපදෙස් ගනින්.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,248
    47,091

    මේ වගේ posture belt ඵකක් ගන්න..

    41kZU5w.png

    qhHJbbp.png

    ozLg7Ax.png
     
    • Like
    Reactions: Inigo Montoya

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,248
    47,091
    113
    නිතරම ෆෝන් ඵකේ ඉන්න ඵපා..දැන් කාලේ අයට ඔහොම වෙන්න ප්‍රධානම හේතුවක් ෆෝන් ඵක..

    smart-phone-ergonomics-scaled.jpg
     
    • Like
    Reactions: Inigo Montoya

    patrickjane

    Active member
  • Sep 4, 2016
    395
    191
    43
    ගෙදරින් එහා
    Gym යන එක Risky ..
    Ow ban

    මේ channel එකත් ටිකක් බලන්න
    doctor knkgen advice eka aran inna.
    adala doctor Orthopedic wenna one. not sure
    මේ වගේ posture belt ඵකක් ගන්න..

    41kZU5w.png

    qhHJbbp.png

    ozLg7Ax.png
    Orthopedic surgeon
    Physiotherapist kenek hambenna
    Thanks machan <3

    උඹ කොහොමද කුදුයි කියල කියන්නේ? ඒ පණ්ඩිතකම් නැතිව දොස්තරමහතෙක් හම්බවෙලා උපදෙස් ගනින්.
    Baluwama penawa ban tikk kudui kiyala
     
    Daws

    Well-known member
  • Nov 27, 2025
    367
    325
    63
    Colombo
    scoliosis nam mcn operation ekak karala hadanna wei godak ada wela nam.
    Owa gana specialist doctor kenek gen ahana eka tamai hoda.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,411
    14,327
    113
    35
    Spain
    Baluwama penawa ban tikk kudui kiyala
    එහෙම බෑ බන්. වෙන කෙනෙක්, කිව්වොත තමයි ඔන්න යමක් අවුල් කියල හිතෙන්නේ. ඔහොම හිතන එක දුරදිග ගිහින් තමයි අර අමුතු බොඩි මොඩිෆිකේෂන් කරන්න හිතල ගූ කරගන්නේ. උඹ දැකල ඇති නේ එහෙම මිනිස්සු.
     
    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,827
    1,510
    113
    මේ වගේ posture belt ඵකක් ගන්න..

    41kZU5w.png

    qhHJbbp.png

    ozLg7Ax.png
    Dr ප්‍රසන්න ගුණසේන channel කරලා බලන්න ... මේ වගේ ඒවා medical advice නැතිව දාන්න එපා ඒක risky

    Dr ප්‍රසන්න ගුණසේන channel කරලා බලන්න .
    ------ Post added on Aug 25, 2026 at 10:46 AM
     
    • Like
    Reactions: Inigo Montoya

    ceylonexplorer

    Well-known member
  • Apr 9, 2022
    711
    531
    93
    මචන් මගේ Posture එකේ අවුල් තැන් ටිකක් තියෙනවා.

    1) මම පොඩ්ඩක් ඉස්සරහට කුදු ගතියක් තියෙනවා.

    2) මගේ Posture එක සමමිතික නෑ. එක Shoulder එකක් ටිකක් උඩින් තියෙන්නේ.

    මේ ප්‍රශ්න දෙකම තියෙන නිසා, මම ඇවිදින කොට ඒක ටිකක් අවුල් විදිහට පේනවා. මම දන්න කාලෙක ඉදන් PC එක ඉස්සරහ ඉන්නේ. ගොඩක් වෙලාවට මේක වෙන්න ඇති හේතුව. දැන් මට මේක හොද Professional කෙනෙක්ට පෙන්නන්න ඕන. මේ වගේ Posture එකේ ප්‍රශ්න පෙන්නන්න ඕන මොන වගේ ඩොකෙක්ටද බං? එහෙම නැත්නම් Physiotherapy කෙනෙක්ටද?

    කෙල්ල කියනවා Gym එකට ගියොත් ඕක හරි යයිලු. එත් මට හිතනවා, Gym එකකට යනවට වඩා Professionally මේවා ගැන බලන කෙනෙක්ට පෙන්නුවනම් හොදයි කියලා.

    ලංකාවේ මේ වගේ ඒවා පෙන්නන්න හොද කවුද?
    Hunchback can be currented uaing a posture corrector, bus dunnot about scoliosis
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,411
    14,327
    113
    35
    Spain
    Kudu nattan doctor gawata yanne mokatada bro
    ඌ කුදුයි කියල ඌට හිතෙන නිසා. ඒ ගැන විශේෂඥයෙක් ගෙන් ඇහුවොත් ඌට තමන්ගේ හිතේ තියෙන වැරදි අදහස් නවත්තගන්න පුළුවන් වේවි නෙ. එහෙම නැතිව ඇත්තටම කුදයක් තියෙනවා නම් දොස්තර මහතා පිලියමක් කියාවි නේ. අපිට අපි ඇවිදින විදිය, කොන්දේ හැඩය ගැන අවබෝධයක් නෑ නේ.
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,801
    8,020
    113
    මෙන්න මෙතන...
    මචන් මගේ Posture එකේ අවුල් තැන් ටිකක් තියෙනවා.

    1) මම පොඩ්ඩක් ඉස්සරහට කුදු ගතියක් තියෙනවා.

    2) මගේ Posture එක සමමිතික නෑ. එක Shoulder එකක් ටිකක් උඩින් තියෙන්නේ.

    මේ ප්‍රශ්න දෙකම තියෙන නිසා, මම ඇවිදින කොට ඒක ටිකක් අවුල් විදිහට පේනවා. මම දන්න කාලෙක ඉදන් PC එක ඉස්සරහ ඉන්නේ. ගොඩක් වෙලාවට මේක වෙන්න ඇති හේතුව. දැන් මට මේක හොද Professional කෙනෙක්ට පෙන්නන්න ඕන. මේ වගේ Posture එකේ ප්‍රශ්න පෙන්නන්න ඕන මොන වගේ ඩොකෙක්ටද බං? එහෙම නැත්නම් Physiotherapy කෙනෙක්ටද?

    කෙල්ල කියනවා Gym එකට ගියොත් ඕක හරි යයිලු. එත් මට හිතනවා, Gym එකකට යනවට වඩා Professionally මේවා ගැන බලන කෙනෙක්ට පෙන්නුවනම් හොදයි කියලා.

    ලංකාවේ මේ වගේ ඒවා පෙන්නන්න හොද කවුද?
    Machan PM ekak danna