mata yanna bari una. eth dan yanna hithenawa VISA eka thama valid.සුපිරියක්, මේකේ යන්න කැමති උන් ටිකක් සෙට් වෙලා අපි යමන්කෝ මනාලි පැත්තේ ගිහින් එන්ඩ
tfs bookmarked
හිමාල එක්ක තීන ඉන්දීය, පකිස්තාන් ,නේපාල් සෙට් එකේම පට්ට bucket list එකේ එකටම තීන්නේ මගේ නම් හිමාල range එක
ලංකවේ අය යද්දී ගන්න ඕන vaccines , තව food and clean accommodations තමයි indian කෑම වල අපි වගේ නෙමේ බැදපු නැති තුනපහ වර්ග දාන්නේ අපිට දිරවනව අඩුයි. මේ ටික තමයි හොයා ගන්න ඕන