Birth certificate eka dawasin hadanna puluwanda

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    බබාට කිවේ අලුතෙන්ම එකක් ද?
     

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,675
    1
    2,469
    113
    Register karanna dawasai yanne.. habai dan appointment danna ona register gawata yanna..
     

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,444
    2,085
    113
    Register එක්ක contacts thiye නං කතා කරලා ඉක්මනට registration එකට AG Office එකට යවන්න කතා කරගන්න. මාගෙ එකක් AG ofc එකට ඇවිත් පැය බාගේ වගේ යද්දී දුන්නා