Birth certificate help

monamagulakda

Junior member
  • Jan 24, 2021
    53
    34
    18
    Elakiriye kawru hari innawada birth certificate names nattan other details wenas karapu kattiya?
    Mata poddak danaganna puluwanda wenas karala birth certificate eka update karama ubalage birth certificate eke wisthara kapala kotala achcharu karala da enne kiyala?
    Ehema wechcha kattiya english translation ekak aran thiyenawada? Eka kohomada aawe?
    Ehema birth certificate ekak thiyagena pitarata giya kattiya innawada?
    yanna innawanan visa gannakota case enawada? Blacklist weida? Visa approve karannathi weida?

    FYI mage birth certificate eke amendments wagayak kara. Mun kalakanni widihata eke kapala kotala liyala dunne bn. Eka thama unge official method ekalu. Meka mata henekata hitala thiyenne. Danna ekek danna deyak daagena yaman.

    Thanks.
     
    • Like
    Reactions: kinkon

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,041
    36,036
    113
    කෑගල්ල
    ithin oya hadpu eke widihata english eka translate karala ganin un eka witharane balanne. sinhala magula balanne lankawene. anyway mage uppanna, ID, School certificate, degree certificate and transcript oya okkogema ekakata ekak nama wenas. owa gana wadiye hithanne nee ban :lol: :lol: හදනවා කියලා කියක් හදන්නද. ඔක්කොම මගේ ගොන් වැඩ. ඔය කැම්පස් වල ඉන්න උන් දැන ගන්න එපැයි මිනිස්සුන්ට වරදිනවා කියල එක කොටුවක හිස් තියන්න අමතක වෙලා උන් නම් දෙකම එකට ලියලා මොන පොල් බුඋරුවොද බන්.
     
    • Like
    Reactions: monamagulakda

    ow bn. english translation eka un dunne ita hapan widihata. Birth certificate eke names deka deka thiyenne, ara boxes walata issara descritpion text ekata udin (birth certificate eke template eke text ekath ekka amend karapu names overlap wela) achcharu karala daala thiyenne. mama visa daala reject wuna certificate eke info clear naha kiyala.
    Birth certificate office ekata giyama eke ponz la kiyanne ehemalu denne, ewwa egollanta change karanna bah kiyala.
    meke internet eken hoyagatte, just to show as an example lol

    1652208422501.png

    oya wage bn mage ekath, both sinhala and english translation. wenas karapu tika ohoma ara left side eke overlap wenna liyala. parana tika thiyenne box eka athule. ewwa kapalawath nah.
     
    Last edited:

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,670
    39,342
    113
    Homagama
    Elakiriye kawru hari innawada birth certificate names nattan other details wenas karapu kattiya?
    Mata poddak danaganna puluwanda wenas karala birth certificate eka update karama ubalage birth certificate eke wisthara kapala kotala achcharu karala da enne kiyala?
    Ehema wechcha kattiya english translation ekak aran thiyenawada? Eka kohomada aawe?
    Ehema birth certificate ekak thiyagena pitarata giya kattiya innawada?
    yanna innawanan visa gannakota case enawada? Blacklist weida? Visa approve karannathi weida?

    FYI mage birth certificate eke amendments wagayak kara. Mun kalakanni widihata eke kapala kotala liyala dunne bn. Eka thama unge official method ekalu. Meka mata henekata hitala thiyenne. Danna ekek danna deyak daagena yaman.

    Thanks.

    අලුත් නම් එකතු කිරිම් වෙනස් කිරිම් සියල්ලම වැටෙන්නේ 13 වෙනි කොටුවේ. මුල් නම කපලා ලිවිමක් වෙන්නෙ නැත.

    සංශෝධිත උප්පැන්නය, විසා ඇපෘවල් ගැනිමට මෙය කිසිම බාධාවක් වෙන්නේද නැත.
    නමුත් සංශෝධිත උප්පනැන්නයට ගැලපෙන ලෙස ගමන් බලපත්‍රය,ඉන්විටේෂන් ලෙටර්ස් වැනි අදාල ඩොකියුමන්ට් තියෙන්න ඕනා.

    කොහොමත් ෆැමිලි හෝ ස්පොන්සර් කරලා විසා දාන්න යද්දි නම් හදාගන්න අවස්ථා ගොඩක් තියනවා. සෝ ඩොන්ට් වොරි.
     
    monamagulakda

    Junior member
  • Jan 24, 2021
    53
    34
    18
    අලුත් නම් එකතු කිරිම් වෙනස් කිරිම් සියල්ලම වැටෙන්නේ 13 වෙනි කොටුවේ. මුල් නම කපලා ලිවිමක් වෙන්නෙ නැත.

    සංශෝධිත උප්පැන්නය, විසා ඇපෘවල් ගැනිමට මෙය කිසිම බාධාවක් වෙන්නේද නැත.
    නමුත් සංශෝධිත උප්පනැන්නයට ගැලපෙන ලෙස ගමන් බලපත්‍රය,ඉන්විටේෂන් ලෙටර්ස් වැනි අදාල ඩොකියුමන්ට් තියෙන්න ඕනා.

    කොහොමත් ෆැමිලි හෝ ස්පොන්සර් කරලා විසා දාන්න යද්දි නම් හදාගන්න අවස්ථා ගොඩක් තියනවා. සෝ ඩොන්ට් වොරි.
    Ela machn, thanks for the reply :-)