ගෑණියෙක් ගන්න කලින් බලපන්

lilankaravi

Active member
  • Feb 16, 2010
    261
    58
    28
    Earth
    මමත් ෆුල් ෆන් එකේ ඉන්නවා මචන්. දැන් බදලා අවුරුදු 6ක් වෙනවා. මුල් අවුරුදු පහේ ආර්ථිකය හදාගන්න සුපිරි කට්ටක් කෑවා. දැන්නම් ඇස්වහක් කටවහක් නෑ ජොලියෙ ඉන්නවා. :yes:

    wayasa kiyada ban dan ?
     

    lilankaravi

    Active member
  • Feb 16, 2010
    261
    58
    28
    Earth
    Menna mewa balapan anith ewaa

    1. Lamaiyi ta aderada kiyala :) ( samahara ganuunta lamaiyi penna ba :no:)
    2. Pussonta asada kiyala ( puthe meka nam 100% hari , pussonta only kamathi ballonta kamathi nathi ganuu badinna epaaa kawadawath :no::no::no:)
    3. Manual vehicle ekake thaniyama elawanna puluwan da kiyala (mehama puluwan kiyanne unta unge wada thaniyama karaganna puluwan un thama godake welawata pirimiya matha radenna nathuwa

    and Most Important thing - DIET . Diet eka match wenne nathnam 10 parake hithapan badinna kalin :)

    ex- Vegetarian kellke wa non- vegertian kollake ta bandala inna hena amarui :baffled:

    Vegetarian - Vegetarian Match wenawa

    Mokakda puso seen eka ??? :confused::confused::confused::confused:
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,766
    23,446
    113
    Full Package පිටින් කෙල්ලො හම්බෙන් නෑනෙ බන්. උබල දෙන්න දෙන්නට ආදරේනන් කතා කරල අනිත් දේවල් හදාගන්න ඕනෙ. කෙල්ල අම්ම වගේ වෙන්නෙ ජාන වලින් නෙමේ. ජාන වලින් එහෙම ඒවා එන් නෑ. පොඩි කාලෙ ඉදන් ගෙදර දැකල ඒ විදිහට හැදිල තියෙන්නෙ. ඒවා වෙනස් කරගන්න පුලුවන් කතා කරල.අනික යකෝ කුස්සියයි බාත්රූම් එකයි ගෑනිම හෝදන්න ඕනයෑ. උබ හෝදපන්කො.
     
    • Like
    Reactions: siri_ayya

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,766
    23,446
    113
    Even reading this post makes me sick on thinking the way the young generation thinks about the marriage. It is a life partner you are bringing into your life, that's how I see that at least. Not a fucking servant. There are differences of course and you have to workout them, sort them by communicating.
    You two after marriage is a team, you should achieve things as a team. If you guys living together the work or sacrifice you make should be 50%, 50% or near to that. (if it 10%, 90% then either one is fucked)
    As you guys mentioned I think your mothers has done a lot of work for you or I am pretty sure they got the help from your father as well.
    if you a fucking expecting someone like your mother from your wife then try to do the same work as your father is doing.
    There can be edge cases, if so divorce them.

    Well said bro
     
    • Like
    Reactions: siri_ayya

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,766
    23,446
    113
    මගේ wife ටත් මෙ වගෙ අවුල් තියනව. ගෙදර ලයිට්ස් off කරන්නේ නැ. bathroom එකට ගියොත් lights දාලා. බුදුන්ට මල් පහන් පුජ කරන්න මතක් කරන්න ඔනේ.
    සමහර වෙලාවට එපා වෙනව බන් මේවා කියලා

    You think you are perfect?
     

    chega995

    Well-known member
  • Apr 28, 2018
    1,365
    467
    113
    ලැට් එකේ
    TUAzkKR.jpg



    එළකිරි තනිකඩ පෙරමුණ - ප්‍රතිපත්ති ප්‍රකාශය
    ...
     

    Nuradha404

    Active member
  • Mar 13, 2023
    228
    210
    43
    ඔය ඔක්කොටම කලින් පුක ඉබල බලපන් රීල හෝදනවද කියලා...😂😂😂🤣
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,654
    13,335
    113
    🤍
    Wife මේ තෙර්ඩ් එක දැක්කොත් මොකද කරන්නේ?
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    job එකක් කරනවා තමයි එත් ඉතින් අපේ අම්මල ළමයිනුත් එක්ක ඕවා තනියම සුද්ද පව්ත්‍ර කරලා පිරිසිදුවට හිටියනේ..අම්මගේ අගේ තේරුනා ගෑනියෙක් ගෙනාපු දවසෙම මචන්ලා..
    😂😂😂
     
    • Like
    Reactions: Psiko