Forex Trading

BAHIRAWA2020

Well-known member
  • Mar 29, 2020
    1,306
    1,156
    113
    Forex Trading කරන අය ඉන්නවද මචන්ලා, මොකද මම වැඩ කරන ගාමන්ට් එක වහන්න යන්නේ, ලොකුවට ඉගෙන ගෙනත් නෑ මම, ඉතින් එහෙම එකක්වත් කරන්න කියලා බැලුවේ. දැනට වැඩ කරන්නේ IT සෙක්සන් එකේ, ලස්සයක් වගේ හම්බෙනවා. දැන් ඉතින් වහන කලාවට ඇවිල්ල තියෙන්නේ.
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,224
    9,707

    ඔයා ට්‍රේඩ් කරන්නෙ ජොබ් එක නැතිවෙන නිසා ඊළග ආදායම් මාර්ගය විදියටද , ඒකත් පබ්ලික් ෆෝරම් එකකින් අහල ?? ඔයා ට්‍රේඩින් කියන්නෙ මොකක් කියලද හිතන් ඉන්නෙ ? (ඔයත් එක්ක ප්'සනල් අවුලක් නෙමෙයි අවදානම ගැන කියන්නෙ )
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,594
    9,232
    113
    Forex nam math start karanan hitiyee. godka un kiyanawa paper trading 1 year wath karala lost wenne nathnam try karanna kiyala

    eka para nam karanna epa kiyala thama godak aya kiyanne
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,487
    113
    ලග පාත
    කරන්න එපා බන් , වෙන ජොබ් එකක් හියහන් , forex වලින් ස්ටබලේ අදායමක් ගන්න අවරුදු 5ක වත් experience එකක් තියෙන්න ඕන , මර්කෙට් හැසිරෙන විදිහ අදුන ගන්න. එත් මේ කාලේ usa economy එකේ අව්ල් ,inflation, recession, යුක්‍රෛන්යුද්ද නිසා මර්කෙට් වොලටිලිට්ය් එක වැඩි ප්රෝෆිට් කරන්න amarui
     
    nec2000

    Well-known member
  • Feb 9, 2008
    4,514
    597
    113
    GAMPAHA

    mu wage gon jeppo kiyana awa ahanna epa . :lol: :lol: :lol: . mun danne 8-5 job karana vitarai . uba job akaka karapan karana gannan forex egen ganin. kawadawath 8-5 job karala dinu wenna ba. nikan kala adal inna viatri puluwan . habai terun ganin api invest karanna one risk aka danagana. forex namei hama deyak ma.
     
    • Like
    Reactions: Candid-B

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,121
    2,343
    113
    demo account ekakin karala balahn mulinma, real trade karanna kalin sahena iwaseema thiyenna ona forex walata.
     
    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,306
    1,156
    113
    ඔයා ට්‍රේඩ් කරන්නෙ ජොබ් එක නැතිවෙන නිසා ඊළග ආදායම් මාර්ගය විදියටද , ඒකත් පබ්ලික් ෆෝරම් එකකින් අහල ?? ඔයා ට්‍රේඩින් කියන්නෙ මොකක් කියලද හිතන් ඉන්නෙ ? (ඔයත් එක්ක ප්'සනල් අවුලක් නෙමෙයි අවදානම ගැන කියන්නෙ )
    mama demo ekain den masayak wage try karanwa. eth thama positive ne, loss una, passe mama bohoma iwasaimen aye lost una ganata wada loku ganak recover karagatta. eth mama hithanne ne real money demmama me wage smooth karagnna puluwan wei kiyala.
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,224
    9,707
    113
    mama demo ekain den masayak wage try karanwa. eth thama positive ne, loss una, passe mama bohoma iwasaimen aye lost una ganata wada loku ganak recover karagatta. eth mama hithanne ne real money demmama me wage smooth karagnna puluwan wei kiyala.
    oya demo eke kohoma perform kalath real money ekka oyage psychology eka thnikara wenas wenva !
     
    • Like
    Reactions: vibhashana

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    4,994
    5,143
    113
    Forex කියන්නෙ සතියෙන් දෙකෙන් ඉගනගෙන ඉගෙනගත්‍ත ඊළඟ දවසෙ ඉදන් සල්ලි හොයන්න පුළුවන් වගේ එකක් නෙමේ එක දිගට දවස ගානෙ practice කරන්න ඕන අවුරුද්දක්වත් දවසට පැය 3 4ක්වත්. සහ trading වලින් consistent වෙන්න අවුරුද්දකට වඩා යනව හරියට ඉගෙනගත්තට පස්සෙත්. අනිත් දේ තමා ඔයාට මාසෙට 100K හොයන්න ඒ කියන්නෙ $300ක් විතර. ඔය ගාන හොයන්න ඔයාගෙ account එකේ $5000ක්වත් අඩුම තියෙන්න ඕන. ඒක තම ඇත්‍ත කතාව. Forex වලට මුලින්ම එන්නෙ සල්ලි හොයන්නම.බලාගෙන නං trading දැන්ම අමතක කරන්න. Investment කරන්න ඕන ඔයා ගාව වැඩිපුර සල්ලි තියනව නං ඔයාට loss වුනත් අවුලක් නෑ කියල හිතන ටික.

    අනික මේ මේ ටිකේ forex trading උඩට ඇවිල්ල තියනව කලින් crypto trading ආව වගේ. කොහෙන්ද මේක hype වුනේ. මෙලෝ දෙයක් දන්නෙ නැති පොඩි පොඩි එවුන් ගොඩක් ඇහුව මේක දැන්
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,941
    2,992
    113
    1 - 2 year experience nathuwa real money trade karanna epa. 100% loss wenna puluwan. Wena job ekak hoyagena hemmeta purudu wenna. forex kiyanne dawasin deken profit ganna puluwan deyak newei. ehenam hamoma forex karnwane job nawaththala.
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,487
    113
    ලග පාත
    mu wage gon jeppo kiyana awa ahanna epa . :lol: :lol: :lol: . mun danne 8-5 job karana vitarai . uba job akaka karapan karana gannan forex egen ganin. kawadawath 8-5 job karala dinu wenna ba. nikan kala adal inna viatri puluwan . habai terun ganin api invest karanna one risk aka danagana. forex namei hama deyak ma.
    අපෝ මචන් ගු හේරෙක් වෙන්න එපා . උබට රිදුන කියලා හැම ත්‍රෙඩ් එකේම ඇවිල්ලා රෙන්න එපා, ටිපිකල් පුන්නක්කු බයි ගතිය පෙනන්න එපා. මේක දේශපාලන නුලක් න්වෙඉ. කිරියේ පරණම මෙම්බෙර් කෙනෙක් විදිහට reputation එක තියාගෙන ඉදහන් . මාත් උබේ වයසට ගරු කරලා නිකන් ඉන්නේ
     
    nec2000

    Well-known member
  • Feb 9, 2008
    4,514
    597
    113
    GAMPAHA
    අපෝ මචන් ගු හේරෙක් වෙන්න එපා . උබට රිදුන කියලා හැම ත්‍රෙඩ් එකේම ඇවිල්ලා රෙන්න එපා, ටිපිකල් පුන්නක්කු බයි ගතිය පෙනන්න එපා. මේක දේශපාලන නුලක් න්වෙඉ. කිරියේ පරණම මෙම්බෙර් කෙනෙක් විදිහට reputation එක තියාගෙන ඉදහන් . මාත් උබේ වයසට ගරු කරලා නිකන් ඉන්නේ
    menna redila . apita kauruwath garu karana oneth na. mate penna bari mechara ratata kela walath thama desapalnyata puka dena aka.
     
    • Haha
    Reactions: vibhashana

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,360
    6,224
    113
    forex trading උබ හිතන තරම් ඉක්මනට පටන් අරන් කරන්න පුළුවන් සිම්පල් එකක් නෙමේ
    සෑහෙන කාලයක් යොදවලා හොදට ඇනලයිස් කරලා කරන්න ඕන දෙයක් කාලයක් යනවා
    වෙන ඔප්ෂන් එකක් බලපන්