උඹලගෙ අදහස මොකක්ද මේ ගැන?

nidarsha91

Well-known member
  • මම අර මනුස්සය ගියාට පස්සෙ ගිහිල්ල බැලුව. ඒත් බව්ව ගිහිල්ල. පස්සෙ ආයෙ ඇවිත් මම වැඩ කළා. ආයෙ දැනට පැය භාගයකට කලින් වගේ අර මනුස්සය ආයෙ කෑගහනව ඇහිල මම බැලුව.... ගේට්ටුවෙන් එලියෙ ආයෙ ඒ බව්ව වගේ ඉඳල තියෙනව. ඉස්සර නං මම කෙලින්ම කතා කරල කියනව එහෙම කරන්න එපා කියල. සමහර වෙලාවට මගෙ වචන පවා දරදඬු වෙනව. හැඟීමක් පාලනය කරගන්න එක අමාරුයි. සිමින්ති බිත්තියකට ගහල කඩල දාන තරං ආවේගයක් වුණත් අත ඇරිය.

    මම ගොඩාක්ම කාලයක් අල්ලන් ඉන්න මනුස්ස සම්බන්ධතා නවත්තන්න හිතුවෙත් මේ හින්දමයි. බොක්කටම විශ්වාසය තියෙන වුන් නැහැ. එක්කෝ අම්ම තාත්ත සහෝදර සහෝදරියො යාලුවො කල්‍යාන මිත්‍රයො. අඩුම වයිෆ් හස්බන්ඩ් අතර පවා තියෙන්නෙ මැරෙනකන් අල්ලන් ඉන්න ඩීල් එකක් විතරයි. කතා කරල හදාගන්න එකඟතාවයක්. එහෙම වුණා නං කොයිතරම් ලේසිද බන් ජීවිතේ අල්ලගෙන යන්න. ඒත් මිනිස්සු අති බහුතරයගෙ වුවමනාව වෙන්නෙ තමන්ගෙ යහපත වෙනුවෙන් ලඟම එකාට හරි කමක් නෑ චීට් කරල රුපියලක් හොයාගන්න එක. ඒක මගෙ අඩුපාඩුවක් වෙන්න ඇති. හිඟාගෙන කෑවත් ආකල්පමය විදියට දියුණු වෙන්න ඇයි මිනිස්සු හිතන්නෙ නැත්තෙ කියල හිතන එක මගෙ ලෙඩක් වෙන්න ඇති. ගෙදරක ගොටුකොල හිටවල ඒකෙන් ජීවත් වෙන ආච්චි කෙනෙක්ට දාහක් මාරු නැතුව දවසක් මම ආයෙ එන ගමන් රුපියල් 100 මාරු කරගෙන ඇවිල්ල දෙද්දි ඇහුව මට පිස්සුද කියල.... සල්ලි එපාලු. කමක් නැහැලු. බොක්කෙම කියල හිතාගෙන ඉන්න කෙනෙක්ට ආදරේ හින්ද විහිලුවක් කළත් අහන්නෙ පිස්සුද කියල. මොකද මට හුරු නෑ ඕන හුත්තක් වෙයන් තෝ මැරියන් කියල අනිත් උන් ගැන නොහිත මගෙ වැඩේ හරි කියල අත පිහදගෙන යන්න. එකට එක බත් එක කන එකාට බොරු කියල රවට්ටල මගෙ වැඩේ කරගන්න.

    ඒත් මිනිස්සු දියුණු වෙනව කියල බලාපොරොත්තු වෙන්නෙ ඒක කියල තමයි හිතන්න වෙන්නෙ. නැතුව අනිත් එකා ගැන මට මෙහෙම වුණොත් කියල හිතන එක පිස්සුවක් වගෙයි මිනිස්සු සලකන්නෙ.

    ඇත්තටම කිරියෙ කාටහරි තමන්ගෙ ජීව්තේ පොඩි කාලෙකට හරි කල්‍යාන මිත්‍රයො කියල කොටසක් හම්බවෙලා තියෙනවද?
     
    • Like
    Reactions: windows_ubuntu

    nidarsha91

    Well-known member
  • ballonge waraddak na ban... ballo hadana ballonge waradda eka :yes: patawu dapuwama pare genath danne oya ballonta adarei kiyana ewunma thamai...
    ප්‍රශ්නෙ තියෙන්නෙ අපේ ආකල්ප වල නේද? හොඳම වැඩේ ඒ මිනිස්සු කරන දේවල් ඒ මිනිස්සු ගෙනියයි කියල හිතල අපිට පුලුවන් දෙයක් තව ජීවිතයක් වෙනුවෙන් කරන එක නේද? එතෙන්ට කොහොමහරි හිත හදාගන්නව තව
     
    nidarsha91

    Well-known member
  • aahh ubath mama wage. saththunge dewal waladi sanwedi wadi. owa ithin adu paduwak kiyala hithanna epa.
    ස්තූති හිත හදාගන්න උදව් කරනවට සහෝදරය!
    සත්තු කියන්නෙ මචන් හඬක් නගන්න බැරි ජීවිත ගැන. අනිත් අය එපා කරවපු ජීවිත. කරකියාගන්න දෙයක් නැති ජීවිත. අර මාර්ටින් වික්‍රමසිංහ මහත්තයේ පවුකාරයාට ගල් ගැසීම පොතෙත් කියන්නෙ කන්න නැති තුවාල වෙච්ච වතුර උගුරක්, හෙවනක් හොයන ජීවිත ගැන
     
    • Like
    Reactions: RottenCOLT

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    22,072
    3,666
    113
    මටත් හෙල්ප් එකක්

    567551.jpg
    Happy Scooby Doo GIF by Boomerang Official
     
    • Haha
    Reactions: windows_ubuntu

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    3,719
    2,819
    113
    It's 2026 and we still have a stray dog problem..

    I think it's got to do with our Buddhist upbringing too..

    Wonder how other religions address this problem..
     
    • Like
    Reactions: nidarsha91

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,714
    -2,496
    113
    ගම මහනුවරයි - Nicaragua
    ප්‍රශ්නෙ තියෙන්නෙ අපේ ආකල්ප වල නේද? හොඳම වැඩේ ඒ මිනිස්සු කරන දේවල් ඒ මිනිස්සු ගෙනියයි කියල හිතල අපිට පුලුවන් දෙයක් තව ජීවිතයක් වෙනුවෙන් කරන එක නේද? එතෙන්ට කොහොමහරි හිත හදාගන්නව තව
    apith monawa karannada ban itin.. okkoma ballo gewal walata genna ba ne... hadana ewun hariyata dan wath haduwa nam issarahata oya prashne na..
     
    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    3,719
    2,819
    113
    Q) When was gassing stray dogs stop in sri lanka..?

    The practice of gassing and killing stray dogs in Sri Lanka was officially suspended in 2006 by a presidential order.

    Key Details

    • The No-Kill Policy: In 2006, the government introduced a "no-kill" policy, shifting to a Catch-Neuter-Vaccinate-Return (CNVR) approach.

    • Temporary Reversals: Officials briefly threatened or attempted to lift the moratorium and resume mass culling (such as in 2012 or around major international summits like CHOGM in 2013), which triggered widespread protests and legal/operational pushback from animal welfare organizations.

    • Current Status: Sri Lanka officially continues a no-kill framework utilizing vaccination and sterilization, though stray overpopulation and occasional local enforcement controversies persist.

    Sources: ABC News, Colombo Telegraph, Dogstar foundation, roar media, economy next, novinite, the mighty roar
     
    • Like
    Reactions: nidarsha91

    nidarsha91

    Well-known member
  • It's 2026 and we still have a stray dog problem..

    I think it's got to do with our Buddhist upbringing too..

    Wonder how other religions address this problem..
    I'm sorry, but I didn't quite understand you. Could you please explain your point further?
    In my experience working with multicultural & multi religious teams. I believe this does not stem for religious perspectives.

    apith monawa karannada ban itin.. okkoma ballo gewal walata genna ba ne... hadana ewun hariyata dan wath haduwa nam issarahata oya prashne na..
    මේ අදහසට මම එකඟ වෙනවා මිත්‍රයා. ඒක හරි
    ------ Post added on Oct 19, 2026 at 7:18 PM

    Q) When was gassing stray dogs stop in sri lanka..?

    The practice of gassing and killing stray dogs in Sri Lanka was officially suspended in 2006 by a presidential order.

    Key Details

    • The No-Kill Policy: In 2006, the government introduced a "no-kill" policy, shifting to a Catch-Neuter-Vaccinate-Return (CNVR) approach.

    • Temporary Reversals: Officials briefly threatened or attempted to lift the moratorium and resume mass culling (such as in 2012 or around major international summits like CHOGM in 2013), which triggered widespread protests and legal/operational pushback from animal welfare organizations.

    • Current Status: Sri Lanka officially continues a no-kill framework utilizing vaccination and sterilization, though stray overpopulation and occasional local enforcement controversies persist.

    Sources: ABC News, Colombo Telegraph, Dogstar foundation, roar media, economy next, novinite, the mighty roar
    I am not here my friend. What matters to me is simply who comes forward seeking help, and what I can do for them. Because I cannot fix the world. It goes on its own way. Yet, an animal comes before me, helpless, looking for a bite to eat and some warmth. What matters to me is helping that life if I can. And it’s not just dogs, my friend. Anyway, glad you for helping me find peace of mind.
    ------ Post added on Oct 19, 2026 at 7:26 PM
     
    • Like
    Reactions: windows_ubuntu

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    3,719
    2,819
    113
    I'm sorry, but I didn't quite understand you. Could you please explain your point further?
    In my experience working with multicultural & multi religious teams. I believe this does not stem for religious perspectives.

    මේ අදහසට මම එකඟ වෙනවා මිත්‍රයා. ඒක හරි
    ------ Post added on Oct 19, 2026 at 7:18 PM

    I am not here my friend. What matters to me is simply who comes forward seeking help, and what I can do for them. Because I cannot fix the world. It goes on its own way. Yet, an animal comes before me, helpless, looking for a bite to eat and some warmth. What matters to me is helping that life if I can. And it’s not just dogs, my friend. Anyway, glad you for helping me find peace of mind.
    ------ Post added on Oct 19, 2026 at 7:26 PM

    @nidarsha91 what I meant was other religions might not have the same view point about destroying stray dogs as Buddhists..

    For eg both Islam and Christianity approve killing animals for consumption, therefore they may not be bothered about destroying stray animals as well..

    I am not sure about Hinduism though..
     
    nidarsha91

    Well-known member
  • @nidarsha91 what I meant was other religions might not have the same view point about destroying stray dogs as Buddhists..

    For eg both Islam and Christianity approve killing animals for consumption, therefore they may not be bothered about destroying stray animals as well..

    I am not sure about Hinduism though..
    ආහ් මට දැනුයි මිත්‍රයා කිව්ව දේ තේරුනේ. සමාවෙන්න කලින් මට තේරුනේ වෙන විදියකට.

    මෙතනදි තියෙන්නෙ බ්‍රාහ්මනයද වසලයද කියන ප්‍රශ්නය නේද? ආගමිකව අපි ප්‍රභේදනයන් ගොඩ නගාගෙන මේ ප්‍රශ්නෙට උත්තර හොයන්න යන එකයි, ඇත්තම මේ ප්‍රශ්නෙයි අතර තියෙන සම්බන්ධය වෙනස් නේද?

    ආහාර දාමය ඇතුලෙදි, ඉන්දියාව වගේ රටවල තියෙන දේශගුණික වටපිටාව එක්ක ගස් කොළන් වලින් ආහාර අවශ්‍යතාවය පිරිමහ ගන්න පටන් ගත්තා. ප්‍රෝටීන් අවශ්‍යතාවයන් ඒ වගේම පුරව ගන්න සාර්ථක ක්‍රම හොයාගත්තා මනුශ්‍යයො විදියට. ඒ පරිසරයෙදි බෞද්ධ කියන ආගම නිර්මාණය කරගත්තා. පසුව සිද්ධාර්ථ කුමාරය තවත් පිරිස එක්ක එකතු වෙලා ලබා ගත්ත දැණුමයි කරපු පර්යේෂනයි එකතු කරල බුද්ධ දර්ශනය නිර්මාණය කළා. එතනදිත් සත්තු මරන්න එපා කියල නෙමෙයි කියන්නෙ. "චේතනාව කොහෙද තියෙන්නෙ කියන එකයි." තමන්ගෙ දරුවන්ට කන්න දෙන්න ජීවයක් නිරුද්ධ කරන මනුෂ්‍යයෙක් ඒ දේ ඇත්තටම අවබෝදයෙන් කරනවා නම් එතනදි නරක කර්මයක් හට ගැනෙන්නෙ නෑ කියලනෙ කියන්නෙ. නැතුව හිටපිය තෝව මරන්න කියල කළොත් කාට වුණත් ඒකෙ වරද පැටවිල ඉවරයි කියන එක.

    එතකොට අනිකුත් කතෝලික, ඉස්ලාම්, වගේ ධර්මයන් නිර්මාණය කරවන්නෙ - වැලි කාන්තාර පරිසර වල. ඒ ප්‍රජාවට තමන්ගෙ පෝශණ අවශ්‍යතා සපුරා ගන්න කෝ ගස් කොළන්? ප්‍රෝටීන්, විටමින් අවශ්‍යතා සපුරාගන්න, ඒ ප්‍රජාව මාංශය පිණිස සත්තු හැදුවා. හැබැයි ඒ සත්තුන්ව මැරුවෙ "හිටපිය තෝව මරාගෙන කනව" කියල නං ඔව් ෆෙනල්ටිය වදිනවා. හැබැයි, එහෙම නැතුව බුදුන් වහන්සේ කියන විදියට ඒ ගැන අවබෝදයෙන් නම් එහෙම කරන්නෙ - එතන කර්මයක් ගොඩ නැගෙන්නෙ නෑ.

    මෙතනදි බහුතරයක් ලඟ තියෙන්නෙ පටු හිඩසකින් දැකීම කියන කාරණය. ඇත්තටම ත්‍රිපිටකය කියවල අවබෝද කරගන්න, හරියටම බයිබලය කියවල අවබෝද කරගන්න, හරියටම භගවත් ගීතාව කියවල අවබෝද කරග්ගන්න, කුරාණය කියවල අවබෝද කරගන්න උත්සාහ කරන කෙනෙක්ට මරාගන්න දෙයක් ඉතුරු වෙන්නෙ නෑ. දේශපාලනික වුවමනාකම් වලට නිර්මාණය කරපු පද්ධති නිසා සමස්ථ ප්‍රජාවක් ගැන නරක චේතනාවක් ගොඩ නගා ගන්න වුවමනාවක් ඇති වෙන්නෙ නෑ.

    ඉතින් අපේ මේ සත්ව ගැටලුවෙදිත්, විශේෂයෙන්ම බව් ගැටලුවෙදිත් අපි වර්ගවාදී වෙන්න උත්සාහ කරනව නම්, ඔව් මේකට විසඳුමක් නැහැ. මොකද හැමෝම මුදල් හොයාගන්න තවත් එක මාර්ගයක් කරගන්න මේ දේ. සත්තුන්ව නිර්වින්දනය කරල පවා වීඩියෝ කරල මුදල් හොයන අය ඉන්නවා. බෙහෙත් කරනව කියල මුදල් හොයන අය ඉන්නව.

    හොඳම දේ තමන්ට පුළුවන් නම් තමන් යටතේ ජීවත් වෙන සතුන්ව වන්ද්‍යකරනය කරන්න. නැත්තන් ඒ පැටවුන්ව බලාගන්න. තාවකාලික හෙවනක් වෙනුවෙන්, වතුර උගුරක් වෙනුවෙන්, කෑම කටක් වෙනුවෙන්, ආදරයක් වෙනුවෙන් හොයාගෙන එන සතුන්ට කාරුණික වෙන්න. මොකද, ජලභීතිකාව තුරන් කරපු රටවල පවා මිනිස්සු සත්තුන්ව පාරවල් වල අත ඇරල යනව. හැබැයි වෙනස එයාලව ඒ තැන් වල නොතියා රැක බලාගන්න නියමිත තැන් වලට යවල රීලොකේට් කරනව. අපෙත් දවසක එහෙම වෙයි කියල හිතනව. එදාට මිනිස්සු තේරුම් ගනී මේකට වුවමනා වෙන්නෙ තමන්ගෙ ජාතිය මොකක්ද, ආගම මොකක්ද කියන එක නෙමෙයි. ජීවිතයකට සලකන්න ඕන වෙන්නෙ කොහොමද කියන එකයි කියල.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,828
    26,654
    113
    Fantasy

    @nidarsha91 vegeterianda?
     
    • Like
    Reactions: nidarsha91

    nidarsha91

    Well-known member
  • tamange palaynayak neti tenaka owa balaporoththu venda venawa.
    මේක තමයි මටත් තේරුම් ගන්න ලැබුනු දේ. ඩොක්ටර් කෙනෙක්ගෙන් මට ඕනෙම්යි කියල ඩිප්‍රෙශන් වලටත් බෙහෙත් බිව්ව මාස කීපෙකට උඩින්. පස්සෙ ඒකෙ ප්‍රතිඵල බලද්දි ඩොක්ටර් කාලය අරගෙන වටපිටාව බලල කිව්වෙ, ඉන්න පරිසරේ වෙනස් කරන්න කියල. වටපිටාවෙ පුද්ගලයන්ගෙ වයිබ් එකට වෙනස් වයිබ් එකක් හදන්න යන ගැටලුවයි මේ තියෙන්නෙ කියල. තව මාස 3ක් වගේ මේ පරිසරේ ඉන්න වෙනව. එතකන් කොහොමහරි පාලනය කරගෙන ඉන්න උත්සාහ ගන්නව ලොක්ක

    නෑ මිත්‍රයා
    ------ Post added on Oct 20, 2026 at 11:49 AM
     
    • Like
    Reactions: windows_ubuntu