අච්චාරු

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,617
    113
    Gampaha
    👍👍

    මේන් ස්ට්‍රීට් එකෙන් මල්වත්ත පාරට හැරෙන තැනම සුපිරි අච්චාරු කරත්තයක් තියෙනව... ආසාවෙ බෑ ඒක දැක්කම...

    එතනම මීටර් හත අටක් මෙහායින් පොදු වැසිකිළිය තියෙනව...
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,979
    198,345
    113
    Colombo, Sri Lanka
    👍👍

    මේන් ස්ට්‍රීට් එකෙන් මල්වත්ත පාරට හැරෙන තැනම සුපිරි අච්චාරු කරත්තයක් තියෙනව... ආසාවෙ බෑ ඒක දැක්කම...

    එතනම මීටර් හත අටක් මෙහායින් පොදු වැසිකිළිය තියෙනව...
    මිස්ට මොකද එකපාරටම ඇඹුල් කන්න හිතුනේ 😌
     
    Aperahata

    Well-known member
  • Dec 31, 2020
    245
    479
    63
    👍👍

    මේන් ස්ට්‍රීට් එකෙන් මල්වත්ත පාරට හැරෙන තැනම සුපිරි අච්චාරු කරත්තයක් තියෙනව... ආසාවෙ බෑ ඒක දැක්කම...

    එතනම මීටර් හත අටක් මෙහායින් පොදු වැසිකිළිය තියෙනව...
    😍😍😅
     
    • Love
    • Like
    Reactions: NRTG and PHBhagya

    Axi

    Well-known member
  • Jun 6, 2023
    703
    1,922
    93
    ඇඹුල් ජාති ඔය ඇල්මිනියම් භාජන වල දාලා තම්බන්න හොද නැහැ.
     
    • Like
    Reactions: NRTG

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,986
    165,911
    113
    එකමත් එක රටක
    👍👍

    මේන් ස්ට්‍රීට් එකෙන් මල්වත්ත පාරට හැරෙන තැනම සුපිරි අච්චාරු කරත්තයක් තියෙනව... ආසාවෙ බෑ ඒක දැක්කම...

    එතනම මීටර් හත අටක් මෙහායින් පොදු වැසිකිළිය තියෙනව...
    කරත්තේ ටද ?
     
    • Like
    Reactions: NRTG and Kalegana

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,617
    113
    Gampaha
    අච්චාරු කමු බම්ප්

    හිටලා 😉
    ඔවු ඉඳල හිටල තමයි කන්න ඕනෙ.
    හැමදාම කෑවොත් ගෑස්ට්‍රයිටීස් එනව...
    කරත්තේ ටද ?
    කාල අවුලක් ගියොත් ඉක්මනට යාගන්න ලේසියි...
    කොටුවෙනෙ...😂
     
    • Haha
    Reactions: NRTG