මේවගේ ඒවා අනුමත කරනවද ?

Mr.Frank

Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113



    ඒ වගේ ලස්සන, සුන්දර කැලෑවක් මැද මේ වගේ ඉදිකිරීම් බන් කොහොමද අනුමත කරන්නේ.. විදේශ විනිමය එනවා තමා ඕකෙන් හැම කැලයක් කැලයක් ගානේ හොටෙල් ගහලා කැලෑටිකයි , වතුර ටිකයි කෙල උනාම ල්න්කාවේ තියෙන එක සුන්දරයි කියන්න පුලුවන් එකත් නැති වෙනවා..ආයෝජනය හොදයි ඒත් ecofriendly concept එකක් වත් සෙට් උනානම්... උබලා මොකද හිතන්නේ මේ ගැන???
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,292
    1
    59,359
    113
    Kaduwela
    Pachum.gif
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    සහෝ සම්ප්‍රදායක් විදිහට අනුමත කරනවද කියන පාඨය යොදන්න පුළුවන් නිශ්චිත ත්‍රෙඩ් වලට පමණයි.. මේ පළවෙනි වතාව නිසා ඔයාට සමාව දෙනවා :yes:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    අයිතිකාරයද ඒ ? උබලට ඌ දැක්කම මොනවත් හිතෙන් නැද්ද
     

    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    සහෝ සම්ප්‍රදායක් විදිහට අනුමත කරනවද කියන පාඨය යොදන්න පුළුවන් නිශ්චිත ත්‍රෙඩ් වලට පමණයි.. මේ පළවෙනි වතාව නිසා ඔයාට සමාව දෙනවා
    වරදක් කලත් සිතකින් නොවේ :baffled:
     
    • Haha
    Reactions: siri_ayya

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව



    ඒ වගේ ලස්සන, සුන්දර කැලෑවක් මැද මේ වගේ ඉදිකිරීම් බන් කොහොමද අනුමත කරන්නේ.. විදේශ විනිමය එනවා තමා ඕකෙන් හැම කැලයක් කැලයක් ගානේ හොටෙල් ගහලා කැලෑටිකයි , වතුර ටිකයි කෙල උනාම ල්න්කාවේ තියෙන එක සුන්දරයි කියන්න පුලුවන් එකත් නැති වෙනවා..ආයෝජනය හොදයි ඒත් ecofriendly concept එකක් වත් සෙට් උනානම්... උබලා මොකද හිතන්නේ මේ ගැන???

    ඕවා ඔක්කොම හදලා කැලේ නැතිම කරලා දාලා ඉස්සරහට ‍රස්නෙයි රස්නෙයි කිය කිය වතුර නැතුව හූල්ලහූල්ලින්න වෙයි. ජල පෝශක උල්පත් වලින් පූල් වලට වතුර පුරවලා රටට ඩොලර් ගේන්න යන්නෙ.
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    eka paththakin ohoma winasa wenawa anith paththen minissuth winasa karanawa

    mata danena widiyata pansalak hadanawata wada winasayak wenawa pansala balanna ena dials tika nisa
    nikamata balanna siri padhaya gattoth balanna yana aya kochchara winasayak karanawada?

    e kale wage nemei dan plastic polythene wage ewalin patta impact ekak wenawa
     

    libero

    Well-known member
  • Jun 22, 2017
    2,571
    1,646
    113
    Oke comment section eka balapn. Lankawe inne maha amuthu un bn. ara gana kale ain karala concreat tikak danmama patta happy uta wandinawa. asirwada illnawa. wela thina haniya penne na. Dakk gaman penawa akkara ganak yanakan kale. eke asse oka dakinakotath appiriyai anga hiriwatenawa. patta modayo bn inne. harindratath wandinawa. Kata hari kamk na ape unta wandinna thiyenawanm.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,193
    1
    101,004
    113
    34
    Kalutara
    එක පැත්තකින් කඳු වල පන්සල් අටෝනවා අනික් පැත්තෙන් හෝටල් අටෝනවා.
     

    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    ආණ්ඩුවෙ, කැලෑ ඉඩමක් නෙවෙයිද
    ලක්ෂ 5ක් දීල ලංකාවෙ මිනිස්සු නම් ඕකෙ ඉන්නෙ නැතිවෙයි
    ජුමේරියා හෝටලයෙත් $2000 ඉඳන් ලු යන්නේ හැබැයි උඩම තට්ටු 5.😹
     
    • Haha
    Reactions: kinkon

    ERROR40

    Well-known member
  • Apr 12, 2020
    629
    1,811
    113
    ලෝකෙ 8 වෙනි 7 star හොටෙල් එකලු එයාල හදන්නෙ :rolleyes:
    හැබැයි මාර්කටින් කැම්පේන් එක කරන්නෙ ලංකාවෙ අනාත youtube චැනල් එකකින්.
    මොකක් උනත් මේකෙ නැචුරල් ලුක් එකක් නෑ. සිමෙන්ති ගොඩවල් වැඩියි. ඔච්චර ගස් කපන්නැතුව Eco friendly විදියට හදන්න තිබුන