පලවෙනි ලක්ශ 10 හොයමු

Nice_guy

Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    giphy.gif
     

    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,576
    840
    113
    පට්ට.
    ඔය විදිහට හිතන එවුන් හරි අඩුයි.
    රෙප්+
     

    orioncorp-2016

    Junior member
  • Mar 26, 2016
    95
    41
    18
    oyata godak pin mama me post eka kiyawala mage jivithaye loku wenasak kara gattha. mama dan share market eke ganu denu karanawa forex gana study karanawa. thawa business investment gana hoyanawa. padiyen kiyakma hari saving karanawa. oyage me post eka baladdi avankawama man gawa kiyakwath tibbe na. habai mama iye 50k share ara gattha. me wage post yata yawanna epa kiyala admin lagen illanawa. minissunta hadenawanam man kiyanne me post eka vitak baluwath athi. me pin oyata kawadahari pala dei.
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    "ලංකාවේ ඉන්න තරමක් ඉන්නේ කම්මැලියෝ.. සුද්දා මුන්ට 8-5 ජොබයි අරක්කුයි පුරුදු කරලා තිබ්බ මොල ගෙඩිත් කාලා කුනු කරල ගියේ මේකෙන්. උන් එහෙම ගිහින් උන්ගේ ලෝක කඩදාසි වලිනුයි නූල් සූත්තර වලිනුයි ගොඩ දැම්මා. උබලා උබලට පාඩම් කරවලා ගිය ටික පරම්පරාවෙන් පරම්පරාවල ඔලු කකා පොඩි එවුන්ටත් දදා වහල්ලු වගේ අරන් යනවා"


    :yes::yes::yes: