balance eken loku ganak un kapa gannawane.. 30%k wagee..1 year දාලා ඊට පස්සේ අනවශ්‍යයි නම් අයින් කරගන්න පුලුවන්. එතකොට ගානක් රිටර්න් වෙනවා. මගේ වාහනේ ගන්න යනකොට ඉඅලින් ඕනර් එහෙම කරලා ගානක් ඉන්ශුවරන්ස් එකෙන් ගත්තා.
අන්න එහෙම සීන් එකක් නම් යයි. අවුරුද්දට 60 ගෙවන්න ඕන එක මාස තුනකට පස්සේ 45ක් රිටර්න් කරන එකක් නම් නෑ. ඊට අඩුවෙන් රිටර්න් කරයි.balance eken loku ganak un kapa gannawane.. 30%k wagee..

good option. thanks machn1 year dapan podi ganak deela. balance eka 3 months walin dennam kiyapan![]()
1 year dapan podi ganak deela. balance eka 3 months walin dennam kiyapan
good option. thanks machn
මාස තුනෙන් ගෙව්වේ නැති උනොත් බැක්ලිස්ට් කරන කතාවක් කිව්වා අදුරන එකෙක්. පොඩ්ඩක් එ ගැනත් හොයලා දාන්න.1 year dapan podi ganak deela. balance eka 3 months walin dennam kiyapan![]()
මාත් ඕක දාන්න හිටියෙ ඒත් 10 දෙනෙක්ගෙන් ඇහුවොත් 8 දෙනෙක්ට ක්ලේම් රිජෙක්ට් වෙලා නිසා අතෑරියමන් දැක්කා hnb assurance එකේ තියෙනවා pay as you go කියලා ප්ලැන් එකක්. එක බැලුවනම් හරි.

අයේ කාටවත් රිකමන්ඩ් කරන්නේ නැ.මාත් ඕක දාන්න හිටියෙ ඒත් 10 දෙනෙක්ගෙන් ඇහුවොත් 8 දෙනෙක්ට ක්ලේම් රිජෙක්ට් වෙලා නිසා අතෑරිය
ඒ අස්සෙ ක්ලේම් එක දුන්නෑ කියල FB දාපු එකෙකුට අපහාස නඩුත් දාල
![]()
![]()
![]()
good one1 year dapan podi ganak deela. balance eka 3 months walin dennam kiyapan![]()
ehemath scene ekak tiyedaAccident wunoth mulu gana gewala thibbe nathnam claim denne na agreement ekema thiyenawa ehema
wahane wikunanna inne machn.. ayt ekak gannet nee.. eka hinda insurance transfer option eka wedak ne mata..ඇයි බන් මේ මාස 3 ට ඉන්ෂුරන්ස් දාන්නේ ??